විදුලි ගාස්තු සංශෝධන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට
විදුලිබල මණ්ඩලය ලබන ජුලි මස 1 වැනිදා සිට ක්රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සකස් කළ විදුලි ගාස්තු යෝජනාව අද (15) පස්වරුවේ මහජන උපයෝගීතා කොමිසමට භාරදුන් බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. රජයේ ප්රතිපත්ති තීරණ සහ විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කළ යුතු ක්රියාවලිය අනුගමනය කරමින් සෑම වර්ෂයකම දෙවතාවක්, ජනවාරි 1 වැනිදා…
