අපේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනස් වුණා. දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නෙ නෑ –  දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්
|

අපේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනස් වුණා. දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නෙ නෑ – දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්

ඒත් අපේ දේශපාලන අවශ්‍යතාවයන් පස්සෙ වෙනස් වුණා. දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නෙ නෑ නේද? කාලයාගේ ඇවෑමෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස්වීම්වලට අපි විරුද්ධ වීමෙන් ඵලක් නෑ. අපි ඒකීය රටක් ඇතුළෙ ජීවත් වෙන්න සූදානම් කියල සිංහල ජනතාවට කියන අතරේ දෙමළ ඊලාම් සිහිනයක් එක්කත් ජීවත්වීමත් නිවැරදි නැහැ. අපි කියන දේවලුත් හිතන දේවලුත් එකම අරමුණක් වෙනුවෙන්…

මේ සොරකම් කරපු පුද්ගලයා ජරා ජීර්ණ හොරකම් කිරීමේ දක්‍ෂයෙක් – නීතිඳ සුනිල් වටගල

මේ සොරකම් කරපු පුද්ගලයා ජරා ජීර්ණ හොරකම් කිරීමේ දක්‍ෂයෙක් – නීතිඳ සුනිල් වටගල

කොළඹ වානිජ මහාධිකරණයේ විනිසුරුවරුන් හතර දෙනෙක් හෝ පස් දෙනෙක් යටතේ විභාගයට ලක්වුණු මේ නඩුව බුද්ධිමය හිමිකම් සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දුවක්. අපේ පක්‍ෂයේ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා 2008 අවුරුද්දේ මේ නඩුව පැවරුවා. බුද්ධිමය දේපළ පනතට අදාලව මේ නඩුව ගොණු කළේ ටිල්වින් සිල්වා සහොදරයා විසින් ලියූ ලිපි කිහිපයක්, පක්‍ෂයේ මධ්‍යමකාරක සභාව තුළ විතරක් සාකච්ඡුා වුණ ලිපි ඔය…

ඉතුරුම් ගිණුම් වල පොලිය මසකට දෙලක්ෂ පනස්දහස දක්වා බද්දෙන් නිදහස්

ඉතුරුම් ගිණුම් වල පොලිය මසකට දෙලක්ෂ පනස්දහස දක්වා බද්දෙන් නිදහස්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් ගිණුම්හි මසකට රුපියල් 25000ක් දක්වා  පොලිය  රඳවා ගැනීමේ බදු අයකිරීමෙන් නිදහස් කොට ඇත .ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් ගිණුම් වලට ලැබෙන මාසික පොලී ආදායම රුපියල් 125000 දක්වා වන තෙක් රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර තිබූ අතර එය පොලී ආදායම රුපියල් 250,000 දක්වා දෙගුණයක් බවට පත්කර තිබෙන බවද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ…

මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල යළි අඩුවෙයි

මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල යළි අඩුවෙයි

හැම මාසයකම 10 වෙනිදාට සිදුවෙන මාසික මිල සූත්‍රය ගණනය කිරීම් අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 2කින් සහ රුපියල් 3කින් පහත දමා තිබේ. ඒ මෙසේය. ඩීසල් ලීටරයක් රුපියල් 2කින් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 3කින් වන ලෙසිනි. ඒ අනුව නව ඉන්දන මිල ගණන් පහත සඳහන් පරිදි වේ. ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක පැවති…

රෝහණ ලක්ෂ්මන් ඉල්ලා අස්වෙයි – ශ්‍රීලනිපයේ නව ලේකම් දයාසිරි

රෝහණ ලක්ෂ්මන් ඉල්ලා අස්වෙයි – ශ්‍රීලනිපයේ නව ලේකම් දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වි ඇත . ඒ වෙනුවට වැඩබලන මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් පත් කරගනු ලැබීය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ රාත්‍රී පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී දයාසිරි…

නාමල් කුමාර ගැන සී.අයි.ඩී.යෙන් විමර්ෂන

නාමල් කුමාර ගැන සී.අයි.ඩී.යෙන් විමර්ෂන

ජානාධිපති ඝාතන කුමන්ත්‍රණයක් හේතුවෙන් පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිද්ධියක් නිර්මාණය වූ අතර එම හෙළිදරව්ව සිදු කළ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යුද හමුදා පුහුණුවෙන් පලා ගිය අයෙකුබව අද අධිකරණයේ දී හෙළිදරව් විය. එසේම ඔහු යුධහමුදාවේ හා ගුවන් හමුදාවේ සේවය බැඳීම සඳහා ව්‍යාජ අධ්‍යාපන සහතික පත්‍ර ඉදිරිපත් කර ඇති බවත් හෙළි වී ඇත. ජනාධිපති ඝාතන…

ජනාධිපති ඉල්ලා අස්විය යුත්තේ ඇයි? – අධිනීතිඥ ලාල් විජේනායක
|

ජනාධිපති ඉල්ලා අස්විය යුත්තේ ඇයි? – අධිනීතිඥ ලාල් විජේනායක

ජනාධිපති හා මහින්ද රාජපක්‍ෂ කුමන්ත‍්‍රණකාරී ලෙස ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා ගත් කි‍්‍රයා මාර්ගය සිවිල් යුධ තත්වයකින් කෙළවරවීමේ අවධානමට පත්ව තිබිය දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් තීන්දුව හේතුකොට ගෙන එම අර්බුදය සමනය වී ඇති නමුත්, එම කි‍්‍රයාවලිය තුලින් මතුවූ දේශපාලන අර්බුදය සමනය වී නොමැත. පාර්ලිමේන්තුවක් පත් වීමෙන් පසු පළමුවන වසර 4 1/2 තුල එම පාර්ලිමේන්තුව විසිරුවා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් විසිදෙනෙක් ආණ්ඩුවට සහය දක්වන්න කැමැතියි – එම්.ඒ.සුමන්දිරන්
|

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් විසිදෙනෙක් ආණ්ඩුවට සහය දක්වන්න කැමැතියි – එම්.ඒ.සුමන්දිරන්

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසිදෙනෙක් පමණ ආණ්ඩුවට සහය දක්වන්න කැමැත්ත පළ කරනවා. එහෙම පිල් මාරුවක් සිදුවුණොත් ජනාධිපතිවරයා සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් ලැබෙනව. ඊට පස්සෙ අපිට පුළුවන් තුනෙන් දෙකක බහුතරයක් සමගින් විධායක බලතල කප්පාදු කිරීමේ ව්‍යවස්ථා සංසෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත කරගන්න. ද්‍රවිඩ ජාතික සංධානයේ එම්.ඒ. සුමන්දිරන් මහතා එසේ ප්‍රකාශ…

ඩොලර් 320,000ක් වංචා කිරීම ඇතුළු මුල්‍ය වංචා දෙකක් ,මුදල් විශුද්ධිකරණ වංචා දෙකක් සහ ආගමන වංචාවක් ගැන  ජාලියට අධිචෝදනා

ඩොලර් 320,000ක් වංචා කිරීම ඇතුළු මුල්‍ය වංචා දෙකක් ,මුදල් විශුද්ධිකරණ වංචා දෙකක් සහ ආගමන වංචාවක් ගැන ජාලියට අධිචෝදනා

නව තානාපති ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සදහා රජයේ අර මුදල් වලින් අමෙරිකානු ඩොලර් 320,000 ක් වංචා කිරීමට සම්බන්ධ තොරතුරු තාක්ෂණය යොදා ගෙන සිදු කරන ලද මුල්‍ය වංචා 2ක්, මුදල් විශුද්ධිකරණ වංචා දෙකක් සහ ආගමන වංචාවක් යන චෝදනා යටතේ අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට අමෙරිකා එක්සත් ජනපද රජය චෝදනා ඉදිරිපත් කැර ඇත. 2008 වසරේ අගෝස්තු මාසයේදී…

ලිට්‍රෝ ගෑස් සල්ලි ගත්තැයි අපහාසයට වන්දි ඉල්ලා වියන්ගොඩ නඩු මගට

ලිට්‍රෝ ගෑස් සල්ලි ගත්තැයි අපහාසයට වන්දි ඉල්ලා වියන්ගොඩ නඩු මගට

යහපාලන ආණ්ඩුව යටතේ පවතින ලිට්රෝ ගෑස් සමාගම සහ සැලසිනේ ආයතනයෙන් ගාමිණී වියන්ගොඩ මුදල් සහ වෙනත් අනුග්‍රහ ලබා ඇති බවට පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත යන හිමිවරුන් විසින් කරන ලද ප්‍රකාශවලින් තමාට සිදු කරන ලද අපහාසයට වන්දි ඉල්ලා ගාමිණී වියන්ගොඩ ඊයේ සිය නීතිඥවරයා මාර්ගයෙන් මේ අයට එන්තරවාසි යවා තිබේ….

ජාලිය වික්‍රමසුරියට අමෙරිකාවෙන් නඩු – මුදල් විශුද්ධිකරණය , ආගමන විගමන වැරදි ඇතුළු චෝදනා පහක්

ජාලිය වික්‍රමසුරියට අමෙරිකාවෙන් නඩු – මුදල් විශුද්ධිකරණය , ආගමන විගමන වැරදි ඇතුළු චෝදනා පහක්

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මහතාට එරෙහිව නඩු පැවරීමට ඇමරිකානු රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි . මුදල් විශුද්ධිකරණය , ආගමන විගමන වැරදි ඇතුළු චෝදනා පහක් යටතේ ඔහුට එරෙහිව නඩු පැවරෙනු ඇත . මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සින වන ජාලිය වික්‍රමසුරිය මහතාට එරෙහිව ශ්‍රී ලංකාවේ ද නඩුවක් ගොනු වී ඇත . මෙරට විදේශ…

ඉන්ධන මිල අඩුවේ

අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල අඩු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. පෙට්‍රල් මිල රුපියල් 10කින් ද, ඔටෝ ඩීසල් රුපියල් පහකින් ද, සුපර් ඩීසල් රුපියල් 10කින් ද අඩු කරන බව වික්‍රමසිංහ මහතා කීවේය. ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 10කින් අඩු වන අතර නව මිල රුපියල් 125කි. ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 10කින්  අඩු…