කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමති රුවන් විජයවර්ධන රජයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රෙය් මුල් පුටු රැසක වෙනසක්

කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමති රුවන් විජයවර්ධන රජයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රෙය් මුල් පුටු රැසක වෙනසක්

මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතාගේ ජනමාධ්‍ය අමාත්‍ය ධූරය ඉවත්කොට ඇත . ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමතිවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන මහතා පත් කර තිබේ. ඒ අනුව ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද සිකුරාදා සන්ධ්‍යා කාලයේ දිවුරුම් දෙන ලදී. එසේම ඉතිරිවූ මුදල් අමාත්‍ය ධූරයේ පමණක් මංගල සමරවීර මහතා යළි…

පහවසර ශිෂ්‍යත්වය අහෝසියි!

පහවසර ශිෂ්‍යත්වය අහෝසියි!

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දා කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් සඳහන් කර තිබෙයි. පසුගිය වකවානුවේ ජනාධිපතිතුමා ළමයින්ට ළමා කාලය අහිමි වීම ගැන නෙයෙක් අදහස් ප්‍රකාශ කළත් එය එක් මාර්තෘකාවක් පමණක් වුවත් මෙවර ජනාධිපතිතුමා ප්‍රකාශ කළ…

ක්‍රිකට් නිලවරණය – රණතුංග පාර්ශ්වය පරාදයි තිලංක පාර්ශ්වයට ජය

ක්‍රිකට් නිලවරණය – රණතුංග පාර්ශ්වය පරාදයි තිලංක පාර්ශ්වයට ජය

බොහෝ කලක සිට කල්යමින් ක්‍රිකට් ක්‍රිඩකයන්, ලෝලීන් අතර පමණක් නොව සමාජයේ ද විශාල කතාබහක්ව පැවති ක්‍රිකට් නිලවරණය ඊයේ (21 බ්‍රහස්පතින්දා) අවසන්විය. නිල වරණය අනුව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා සහ ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය. උපසභාපති තනතුරු රවින් වික‍්‍රමරත්න හා  කේ. මතිවානන් වෙත ලැබිණි. සභාපති ලෙස තරග කළ නවලෝක ව්‍යාපාරයේ ජයන්ත ධර්මදාස…

ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුතු බව වෛද්‍යවරු කියති

ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුතු බව වෛද්‍යවරු කියති

ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි ප්‍රමිතියෙන් යුක්තවන අතර ඒවායේ අහිතකර ද්‍රව්‍ය අඩංගු බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ වෛද්‍යවරු පවසති.මෙරට ආනයනය කරන සියලුම කිරිපිටි වරායේ දී සාම්පල පරික්ෂාවකට ලක් කරන අතර පසුව නැවත රසායනාගාර පරීක්ෂාවකටත් එම කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙක් ආනයනය කරන රටවලින් සහතිකයකුත් ලබා ගන්නා බවද එම විශේෂඥ වෛද්‍යවරු පැවසුහ.සෞඛ්‍ය…

මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ්ට එරෙහි පොලිස් ප්‍රහාරය හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ්ට එරෙහි පොලිස් ප්‍රහාරය හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදී නඩරාජා කුගන්රාජ් මහතාට එරෙහිව සිදුව ඇති පොලිස් ප්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබඳව නිසි පරික්ෂණ පවත්වා කඩිනමින් සාධාරණය ඉටු කරන ලෙස වගකිව  යුතු සියළු අංශ වලින් ඉල්ලා සිටී. දෙමළ භාෂාවෙන් ක්‍රියාත්මක වන ජාත්‍යයන්තර රූපවාහිනී ආයතනයක් වන ඩෑන් ටී.වී ආයතනයේ (Dan TV) වාර්තාකරුවෙකු වන තිරුනෙල්වේලි හි නඩරාජා කුගන්රාජ් මහතා පොලිස් පහරදීමකින් තුවාල ලබා…

මල්වානේ නිවස ඉදිකරන්න බැසිල් රාජපක්ෂ මහතා ලක්ෂ 1000කට වඩා මුදලක් ලබා දුන්නා. ගෘහ නිර්මාණ ශිල්පි මුදිත උපාලි ජයකොඩි හෙළි කරයි.

මල්වානේ නිවස ඉදිකරන්න බැසිල් රාජපක්ෂ මහතා ලක්ෂ 1000කට වඩා මුදලක් ලබා දුන්නා. ගෘහ නිර්මාණ ශිල්පි මුදිත උපාලි ජයකොඩි හෙළි කරයි.

දොම්පේ, මල්වානේ කැලණි ගඟට මායිම් වූ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවෙසක්, නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රාජ්ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මූල්යට විශුද්ධිකරණ පනත යටතේ පවත්වායන නඩුව පසුගිය සතියේ විභාග වූ අවස්ථාවේ සාක්ෂිනකාර මුදිත උපාලි ජයකොඩි නමැති ගෘහ නිර්මාණ ශිල්පියා විශේෂ හෙළිදරව්වක් කළේය. විත්තිකරුවන් වූ හිටපු අමාත්ය. බැසිල් රාජපක්ෂග සහ තිරුකුමාරන්…

දයාසිරි දැඩි සත්කාර ඒකකයේ

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා හදිසියේ ඇතිවූ රෝගී තතත්වයක් හේතුවෙන් අද 12 සවස ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බව වාර්තාවේ. රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා පැවසුවේ හදිසියේ ඇතිවූ පපුවේ අමාරුවක් හේතුවෙන් රෝහල් ගත කළ බවත් විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂණ කිරිමෙන් පසුව ඒ මහතාව වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත්ය….

අමල්ට නන්දිමාල්ට සිර දඬුවම් ලැබෙන්න පුලුවන් –  නීතිඥ උදුල් ප්‍රේමරත්න

අමල්ට නන්දිමාල්ට සිර දඬුවම් ලැබෙන්න පුලුවන් – නීතිඥ උදුල් ප්‍රේමරත්න

මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම පැවසිය නොහැකි බව අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පැවසීය. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ උදුල් ප්‍රේමරත්න මහතා, “සාදයේ සිට අත්අඩංගුවට ගත් පිරිස තවම පොලීසියේ රඳවාගෙන  ප්‍රශ්න කරනවා. උසාවියට ඉදිරිපත් කළේ නෑ. ඒ ගැන…

ආවා නායකයා පෙරටුගාමී පක්ෂයේ හිටපු අපේක්ෂකයෙක්

ආවා නායකයා පෙරටුගාමී පක්ෂයේ හිටපු අපේක්ෂකයෙක්

යාපනයේ ආවා කල්ලියේ වත්මන් නායකයා යැයි කියන අරුලානන්දන් අරුල් නම් පුද්ගලයා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් 2015 මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයකු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් පැවසේ. ඔහු පසුගිය කාලයේ රූපවාහිනී වැඩසටහන් කිහිපයකටම සහභාගී වෙමින් ආවා කල්ලිය ගැන අදහස් දැක්වීම් කළ අතර ඒ සම්බන්ධයෙන් උතුරේ දැඩි විවේචනයක් එල්ල වී තිබේ.මෙම පුද්ගලයා චුන්නාකම්හි ඉපිදුණු අයකු බවත් පාසල්…

ප්‍රවීන ඡායාරූප ශිල්පි බර්ටි ගුණසේකරගේ අවසන් කටයුතු අද (8)

ප්‍රවීන ඡායාරූප ශිල්පි බර්ටි ගුණසේකරගේ අවසන් කටයුතු අද (8)

ප්‍රවීන ඡායාරූප ශිල්පියකු වූ ද ඡායාරූප ශිල්පීන් රැසක් බිහිකළ ඡායාරූප ශිල්පයේ ගුරුහරුකම් නොමසුරුව බෙදා දුන් ජෙෂ්ඨයකු වූ බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් දැනුම් දෙමු.   7 බ්‍රහස්පතින් දා සිදු කෙරෙන ඡායාරූප ගැනීමකට අවශ්‍ය පසුතල හා විදුලි ආලෝක ධාරා සූදානම් කළ ඔහු සුපුරුදු පරිදි මධ්‍යම රාත්‍රියේ නිදාගැනීමට ගොස් තිබේ. වෙනදා උදෑසනම අවදිව වැඩ…

අල්ලස් දැලට කොටුවූ පොහොට්ටුවේ  තවත් මන්ත්‍රීවරයෙකුට සිරදඬුවම්

අල්ලස් දැලට කොටුවූ පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරයෙකුට සිරදඬුවම්

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණට වසර 05 ක බරපතල වැඩසහිත සිර දඩුවමක් කොළඹ මහාධිකරණය විසින් අද නියම කලේය. ඒ ඉඩම් වෙන්දේසි සමාගමකින් රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් හේතුවෙන්. නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම නියෝගය නිකුත් කලේය. හිටපු  ප්‍රාදේශීය සභාපතිවරයාට එරෙහිව  චෝදනා 04 ට එකකට…

රේගු වර්ජනය අවසන්. අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවයි. ” එල්ලෙන්න වැල් නැතුව ඉන්න විපක්ෂයත් මේකෙන් ගොඩ එන්න හැදුවා”.- මංගල සමරවීර
|

රේගු වර්ජනය අවසන්. අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවයි. ” එල්ලෙන්න වැල් නැතුව ඉන්න විපක්ෂයත් මේකෙන් ගොඩ එන්න හැදුවා”.- මංගල සමරවීර

සතියක් පුරා පැවති රේගු වර්ජනය නිසා ඇති වූ පාඩුව රුපියල් බිලියන 12 කට අධික බව වෘත්තිය සමිති ප්‍රකාශ කර ඇත. මේ අතර නැවත රේගු අධ්‍යක්ෂ  තනතුරේ නැවත පිහිටවූ රේගු අධ්‍යක්ෂ ජනරාල් වරිය වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊයේ (6) සිය තනතුරේ වැඩ බරගන්නා ලදී. මුදල් අමාත්ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුව රේගු…