මූල්‍ය සහනයක් ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුබ පණිවුඩයක්

වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අඩුකරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම නිවේදනය මඟින් සඳහන් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂි මූල්‍ය සහනයක් ලබාදීමේ ක්‍රියාපිළිවෙලක් ආරම්භ කර ඇති බවය. එනම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය යහපැවැත්මට සහායවීමේ අරමුණින්ය. එහිදී බැංකු…

ආහාර මිල සියයට දහයකින් අඩුවෙලා – ජාතික පාරිභෝගික මිල දර්ශනයෙන් පෙන්වයි

  පසුගිය මාස දෙකේ දී මෙරට ආහාර මිල සියයට දහයකින් අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ ජාතික පාරිභෝගික මිල දර්ශකය පෙන්නුම් කරයි. එම සංඛ්‍යා ලේඛන අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේ සියයට ඍන 5.4 ක් සහ සැප්තැම්බර් මාසයේ සියයට ඍන 5.2 ක් ලෙස  සටහන් වෙයි. එයින් පෙන්නුම් කරන්නේ මෙම මාස දෙකේ…

|

රනිල්ට ජනාධිපති වෙන්න ඡන්ද ලක්ෂ දහයක් වජිර අතින් දාලා !!!

    ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා කෝටියක් ඡන්ද ගන්නා බවට පක්ෂ සම්මේලනයේ දී වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයෙන් කළ සමීක්ෂණයක තොරතුරු අතිශයෝක්තියට නැගීමක් බවත්, එයින් ඔහු ඡන්ද තක්සේරුව ලක්ෂ 10 කින් වැඩි කපට ඇති බවත්, එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. එජාපය කර ඇති සමීක්ෂණයේ තක්සේරුව වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ…

|

උද්ධමනය තවත් පහළට

  ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 0.8% දක්වා අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කළ අලුත්ම දත්ත මගින් ප්‍රකාශ කර ඇත. 2023 අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය සටහන් වූයේ 2.1%ක් වශයෙනි.

අමාත්‍ය ධූර කිහිපයක සංශෝධනයක්

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර තිබෙයි ඒ අනුව මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයාට කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය…

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ?

එළැඹෙන වසරේ මාර්තු මාසයේ දී පැවැත්වීමට යෝජිත බව පැවසෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයින් අතර අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ. මෙවර අයවැයෙන් අනතුරුව ආණ්ඩුව විසුරුවා හැරීමට සුදානම් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට හේතුවී ඇත්තේ එළැඹෙන සැප්තැම්බර් මාසයේ හෝ ඔක්තොම්බර් මාසයේ ජනාධිපතිවරණය පවත්වා ලබන වසරේ දෙසැම්බර් මස 31 වනදාට ප්‍රථම මහ…

අද හදිසි කැබිනට් සංශෝධනයක්

  අද දිනයේ හදිසි කැබිනට් සංශෝධනයක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල වෙනසක් ඒ අනුව සිදුවනු ඇතැයි කියති. සෞඛ්යාමති කෙහෙළිය රබුක්වැල්ල සහ කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ මහත්වරුන්ගේ අමාත්‍යංශ ඒ අනුව වෙනස් වනු ඇත.

|

එජාපය කඩාවැටී රොත්ත පිටින්  පක්ෂය හැර යන විට දරදිය ඇද්ද පාක්ෂිකයන්ට නිසි තැන දෙනවා – නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

ඡන්ද ලක්ෂ 100ක් දී රනිල් යළි ජනපති පුටුවේ වාඩි කරවමු මන්ත්‍රී වජිර අබේවර්ධන රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙළට ලෝක නායකයන් ප්‍රශංසා කරනවා සාගල රත්නායක ලොවම පිළිගත් ස්මාට් නායකයෙක් අද මේ රට පාලනය කරනවා පාලිත රංගේ බණ්ඩාර එජාපය සහ ශ්‍රී ලංකාව කියන්නේ දෙකක් නෙමෙයි එකක් අකිල විරාජ් කාරියවසම් රට නැවත ගොඩ ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ…

රනිල් ජනාධිපතිවරණයේදී ඡන්ද කෝටියක් අරන් දිනනවා – වජිර

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 100ක් ලබාගනිමින් ජයග්‍රහණය කරන්නේ යැයි තමන්ට විශ්වාස බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. “දැන් ඕනෙම දේශපාලන පක්ෂයක කෙනෙකුට මේ රට ගොඩගන්න පුළුවන් නම් හංදිවල කතා පවත්වන්න ඕනෙ නෑ, එයා දැන් ඉදිරිපත් කරන්න ඕනෙ ඒක කරන විදිය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරන විදිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කියලා…

ලබන වසරේ මැතිවරණ පෝලිමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවත් ඉන් පසුව මහා මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ පවත්වන බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවති එජාප පක්ෂ සම්මේලනයේ දී ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණය නියමිත පරිදි පැවැත්වීමෙන් පසුව පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව කී ජනාධිපතිවරයා 2025 වසරේ මුල් කාලයේදී පළාත් සභා ඡන්දයත් පවත්වන බව සඳහන් කළේය. එක්සත්…

’’ මං හතුරගෙත් මිතුරගෙත් ජනාධිපති’’

  තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ප්‍රකාශ කළේය. තමා එක්සත් ජාතික පක්ෂ නායකයා මෙන්ම රටේ ජනාධිපති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඒ තනතුරු දෙක බෙදාගෙන කළ යුතු බව සඳහන් කළේය. ” මම ඉවත් කරන්නට සිතා මගේ ගෙදර ගිනි තිව්වා. එහෙත් යූඑන්පී…

සුවිශේෂ හේතුවක් නැතිව 2024 ජූලි දක්වා විදුලි මිල වැඩි වන්නේ නෑ – විදුලිබල මණ්ඩලය

  නියඟ තත්ත්වයක් හෝ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමක් වැනි සුවිශේෂ කරුණක් නොවුණ හොත් ලබන වසරේ ජූලි 1 දින දක්වා යළිත් විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍රද සිල්වා මහතා පැවසීය. එමෙන්ම, මේ වසරේ (2023) විදුලිබල මණ්ඩලයට සිදු වෙතැයි ගණන් බලා ඇති රු. බිලියන 18ක පාඩුව පියවාගැනීම…