අපේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනස් වුණා. දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නෙ නෑ – දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්
ඒත් අපේ දේශපාලන අවශ්‍යතාවයන් පස්සෙ වෙනස් වුණා. දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නෙ නෑ නේද? කාලයාගේ ඇවෑමෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස්වීම්වලට අපි විරුද්ධ වීමෙන් ඵලක් නෑ. අපි ඒකීය රටක් ඇතුළෙ ජීවත් වෙන්න සූදානම් කියල සිංහල ජනතාවට කියන අතරේ දෙමළ ඊලාම් සිහිනයක් එක්කත් ජීවත්වීමත් නිවැරදි නැහැ. අපි කියන දේවලුත් හිතන දේවලුත් එකම අරමුණක් වෙනුවෙන්…
