ඥානසාර හිමියන්ට යළි වසර හතරක සිර දඬුවම්
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර ඇත. ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් මාධ්යවත කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ චෝදනා වලට අදාල නඩුවේ තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. 2016 වසරේදී පැවති මාධ්‍ය හමුවකදී කූරගල විහාරය සම්බන්ධයෙන්…
