දේශාපලන විසඳුම මග හරින්න නව ව්‍යවස්ථාව එපා ලූ

ජනවාරි 08 අනුමත වූ සමාජ ගිවිසුමට අනුව ජනාධිපති ක්‍රමය ඉවත්කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ආණ්ඩුව දරන උත්සාහය කඩාකප්පල් කිරීමට, ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු පක්ෂයේ ජාතිකවාදි කොටස් සමග සමීපව කටයුතු කරන බව යුක්තියට දැනගන්නට තිබේ. ජාතික ප්‍රශ්නය ආමන්ත්‍රණය නොකොට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ නොහැකි බව දන්නා ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථා වෙනසකින් සමාජවාදය ඇති නොවන බව…

තවත් ප්‍රභලයින් කිහිප දෙනෙකු ලගදී ම අත්අඩංගුවට !

දුෂණ චෝදනාවන්ට ලක් වූ රාජපක්ෂ ආණ්ඩුවේ තවත් ප්‍රභල දේශපාලනඥයින් කිහිපදෙනෙකු ලගදී ම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි යුක්තියට දැනගන්නට ලැබී ඇත. මේ චූදිතයින්ගේ නම් අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුමාර වෙල්ගමගේ නම් ඉහලින්ම තිබෙන බව දැනගන්නට ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට පෙර කිහිප වතාවක්ම එෆ්සීඅයිඩියට කැඳවා ප්‍රශ්නකර තිබේ. මේ අතර එෆ්සීඅයිඩිය තමාව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බැවින් එය…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව ළගදීම විවාදයට

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිල්බෙදීම හේතුවෙන් විවාදයට නොගෙන කල්යමින් පවතින, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ යෝජනාව පෙබරවාරි 25 නැතිනම් මාර්තු 10වෙනි දින විවාදයට ගෙන සම්මත කිරීමට සූදානමක් ඇති බව ආණ්ඩුවට සමීප දේශපාලන ආරංචිමාර්ග වලින් යුක්තියට වාර්තාවේ. අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව විවාදයට ගැනීමට මීට පෙර කිහිපවරක් උත්සාහ දැරූ නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය,…

සුහද ගම්ලත්ට ලැබෙන්නේ ශ්‍රේෂ්ටාධිකරණ විනිශ්චයකාර තනතුරක්

ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතාට ශ්‍රේෂ්ටාධිකරණ විනිශ්චයකාර තනතුරක් ලබාදීමට රජය තීරණය කොට ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . නීතිපති තනතුරට තොර නොගත්තත් ඔහුට අසාධාරණයක් නොවීමට මෙම තීරණය ගෙන ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . ගම්ලත් මහතාද මෙම තීරණයට කැමැත්ත පලකොට ඇති බවද දැනගන්නට තිබේ . ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අතර සාකච්චාවකින් පසු මෙම තීරණ…

සුහද ගම්ලත් නීතිපති දෙපාර්තුමේන්තුවෙන් ඉවතට !

නීතිපති තනතුරේ වැඩ බැලුවද තනතුර ස්ථිර නොකළ සුහද ගම්ලත් මහතාට නීතිපති දෙපාර්තමේන්තුවෙන් පිටත වෙනත් තනතුරක් ලබාදීමට රජය තීරණය කොට ඇති බව දැනගන්නට ඇත . ඔහුට ශ්‍රේෂ්ටාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් හෝ එවන් උසස් තනතුරක් හිමිවනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි . සුහද ගම්ලත් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි ජෙෂ්ටතම නිලධාරියා  වුවද ඔහුට නීතිපති තනතුර හිමි නොවුයේ පසුගිය කාලයේ…

ඥානසාරට අබ සරණයි – ඇප දෙන්න බැරි වරදකට රිමාන්ඩ් !

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව පවතී අවස්ථාවක හෝමාගම අධිකරණයට කඩාවැදී තර්ජන ගර්ජන කළ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබාදිය නොහැකි වරදක් සිදුකොට ඇති බව තහවුරු වීම නිසා ලබන 16දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත . සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම නිසා වින්ධිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂාකිරීම සදහා අලුතින් හදුන්වාදුන් නීති යටතේ ඔහු සාපරාධි වරදකට චෝදනා…

ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය නීතිපති තනතුරට තීන්දුයි !

පුරප්පාඩු වී තිබූ නිතීපති තනතුරට ජනධිපතිවරයා විසින් ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ව අද (10) සවස නිර්දේශ කරන ලද අතර, කථානායක කරු ජයසූරිය මහතා ප‍්‍රමුඛ ව්‍යවස්ථා සභාව රැුස්වී ඊට අනුමැතිය ලබා දෙන ලදී. පසුව එම අනුමැතිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත් දන්වා යවන ලදී. හිටපු නීතිපති ජනාධිපති නීතිඥ නුවන්ජය විජේතිලක මහතා මෙයට සති කිහිපයකට පෙර…

එක්නැලිගොඩ ඝාතන පරීක්‍ෂණ නොමග යවන්න තැත් කළැයි අරුන්දික ප්‍රනන්දුටත් නඩු !

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම මේවන විට ඝාතනයක් බවට අපරාධ පරීක්‍ෂණ කණ්ඩායම විසින් තොරතුරු සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව පෙරේදා (9* අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. මෙම අතුරුදහන් වීම පිළිබඳ පරීක්‍ෂණ සිදුවන අවදියේ අරුන්දික ප‍්‍රනාන්දු විදේශ රටක සිටින බවට පසුගිය රජයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු විසින් කරන ලද ප‍්‍රකාශය, හිතාමතාම පරීක්‍ෂණ…

එක්නැලිගොඩ අක්කරෙයිපත්තුව කැලෑවකදී මරාදාලා – සී.අයි.ඩි. ය පළමුවරට අධිකරණයට වාර්තා කරයි.

ලංකා ඊ නිවුස් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ යුද හමුදා කඳවුරකට රැුගෙන ගොස්, ඉන් පසුව දෑස් බැඳ අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයේ කැලෑවකට රැුගෙන ගොස් මරා දැමූ බවට සාක්‍ෂි හමු වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (9* හොමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය. මෙය එක්නැලිගොඩ ඝාතනය කළ බවට ප‍්‍රථමවරට නිල වශයෙන් කෙරුණු හෙලිදරව් කිරීමයි. 2010 ජනවාරි…

ඥානසාර හිමිගේ කට වසයි : ඇඟ බදියි .

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම සම්බන්දයෙන් හෝමාගම අධිකරණය ඉදිරියේ විභාගවන නඩු විභාගය අවස්ථාවේ උසාවියට කඩාවැදී අධිකරණයට අපහාස කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මෙම නඩුව පිලිබදව මධ්‍යයට කිසිදු ප්‍රකාශයක් කිරීම තහනම් කළ හෝමාගම මහේස්ත්‍රාත් වරයා සතියකට වරක් හෝමාගම පොලිසියේ පෙනීසිටින ලෙසද ඔහුට නියෝග කළේය . උසාවියට අපහස කිරීමේ චෝදනාවට අප නියම කළ මහේස්ත්‍රාත්වරයා සන්ධ්‍ය එක්නලිගොඩට තර්ජනය කිරීමේ කිරීමේ…

මහින්දගේ නව පක්ෂය සති දෙකකින් කරලියට

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන නව පෙරමුණ සති දෙකක් තුල ප්‍රකාශයට පත් කිරීමට ඊයේ පවතී එම කණ්ඩායමේ රැස්වීමේදී තීරණය කල බව තතු දත් ආරංචි මාර්ග කියයි .හිටපු ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවසේ පවතී මෙම සාකච්චාවට මහින්ද පිලේ ප්‍රබලයින් සහභාගී වී සිටි බව කියති . බැසිල් රාජපක්ෂ හා ගෝටාභය රාජපක්ෂ දෙදෙනාද නව පක්ෂයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට ඉදිරිපත්ව…

ෆේස්බුක් , ගූගල් සමාගම් ජුනි මාසයේ ශ්‍රී ලංකාවට

ලෝකයේ ප්‍රධානම අන්තර් ජාල සමාගම් දෙකක් වන ෆේස්බුක් සහ  ගූගල් සමාගම් ලබන ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කොට ඇති බව ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීම් ප්‍රනාන්දු මහතා ප්‍රකාස කොට ඇත. ජාත්‍යන්තර විදුලි සංදේශ කේබල් ව්‍යාපෘතියක ආරම්භක උත්සවයට සහභාගී වෙමින් ඒ මහතා මේ බව හෙළිදරවු කොට ඇත . ලෝකයේ වටිනාම සමාගම ලෙස ඇපල් සමාගමට හිමිව…