රනිල් වැෂ්නාඩ්සේ වැල් පාලමෙන් එතෙර වුණාද? – අජිත් පැරකුම් ජයසිංහ
මෙම සටහන තබන ජුලි 20 උදෑසනට අවුරුද්දකට පෙර අද වැනි දිනෙක ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ එයින් ජයගෙන අදට හරියටම අවුරුද්දකි. ඊයේ, 2023 ජුලි 19 ශ්‍රී ලංකාවේ ඓතිහාසික දිනයකි. දූෂණ විරෝධී පනත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. එය 17, 19, 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
