කොළඹ, ගම්පහ,පුත්තලම දිස්ත්‍රික්ක 3ට ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
මේ වන විට දිවයින පුරා පනවා තිබෙන ඇඳිරි නිතිය කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්කයන්ට අඟහරුවාදා උදැසන 6 දක්වා දිර්ඝ කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එදිනම එනම් 24 වැනිදා අගහරුවාදා දහවල් 2ට ඒ ඒ දිස්ත්‍රිකවල නැවත ඇදිරිනීතිය පනවනු ලැබේ. සෙසු දිස්ත්‍රික් වල ඇදිරිනීතිය මාර්තු 23 සදුදා උදේ 6…
