මහ මැතිවරණය අගෝස්තුවේ ?
දැනට සිදුවෙමින් පවතින නීතිමය ක්රියාදාමයට අනුව මහ මැතිවරණය අගෝස්තු මාසයේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . මැතිවරණය සම්බන්ධයෙන් ශ්රේෂ්ටාධිකරණයේ විභාගවන පෙත්සම් වල තීන්දුව ලැබීමට තවත් දින කිහිපයක් ගතවීමට ඉඩ තිබීමත් , කොවිඩ් තත්ත්වය යටතේ විශේෂ විධිවිධාන යොදා ගනිමින් මැතිවරණය පැවැත්වීමට දින 70 ක කාලයක් යන බව මැතිවරණ කොමිසම ප්රකාශ කිරීමත් අනුව…
