ශ්රිලනිපයේ සහායත් නව ආණ්ඩුවට
නව ආණ්ඩුව පිහිටුවීමට සඳහා සහාය ලබාදීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් ලිපියක් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්රමසිංහ මහතා වෙත යවනු ලැබූ බව දැනගන්නට ඇත. ඒ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් 12 දෙනා සහ අගමැති රනිල් වික්රමසිංහ…
