මෙරට ඉන්ධන වෙළෙඳපොළට පිවිසීමට විදේශ සමාගම්වලට ඉඩ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල ඉන්ධන සමාගම් වෙත ලබාදීමටත් නව ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීමට එම සමාගම්වලට අවසර දීමටත්, කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ ඒ අනුව ඉන්ධන සපයන සමාගම් වෙත තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් මෙන්ම නව පිරවුම්හල්ද විවෘත කිරීමටද අවස්ථාව…
