රට බංකොලොත් කළේ පාර්ලිමේන්තුව නොදැනුවත්වයි – එජාප මන්ත්රී වජිර අබෙිවර්ධන
රට බංකොලොත් කිරීම ගැන නිසි පරීක්ෂණයක් ඉල්ලීම පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම යුතුකම බවත් රට බංකොලොත් කර ඇත්තේ පාර්ලිමේන්තුව නොදැනුවත්ව බව පරීක්ෂණයක් කර රටට කිව යුතු බවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්රී වජිර අබෙිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රට බංකොලොත් කළේ පාර්ලිමේන්තු නියෝජිතයන් නොව පාර්ලිමේන්තුව නොදැනුවත්ව වෙන කණ්ඩායමක් විසින් වන නමුත් වරද පාර්ලිමේන්තුව පිට පටවා තිබෙන බවද වජිර අබෙිවර්ධන…
