ලෝක සාගිනි ර්දශකයේ ශ්රී ලංකාව හොඳ තැනක ; දකුණු ආසියාවේ ඉදිරියෙන් ම
පසුගිය දා ප්රකාශයට පත් වූ මෙම වසරේ ගෝලීය සාගිනි දර්ශකයේ 64 වෙනි ස්ථානය හිමිකර ගෙන දකුණු ආසියානු රටවල් අතර ඉදිරියෙන් ම සිටීමට ශ්රී ලංකාව සමත්ව ඇත. සාගින්න අඩු සිට වැඩි වන ලකුණු දීම් අනුව 0 – 100 ලකුණු පරාසයක ලකුණු 13.6 ක් ගෙන ශ්රී ලංකාව 64 වැනි ස්ථානයේ පසුවන විට, ලකුණු 19.1 ක් හිමි…
