පළාත් පාලන චන්දයේ දී පොහොට්ටුව තුනට බෙදෙයි ?
පළාත් සභා මැතිවරණය පැවත්වුනොත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම් තුනක් ලෙස තරංග බිමට පැමිනෙනු ඇතැයි තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ශ්රී ලංකා පොදුජන පෙරමුණ නිල වශයෙන් රට පුරා තරඟ වැදීමට සුදානම්වන නමුත්, ඒ හා එක් නොවන පිරිසක් ස්වාධින කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති අතර තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතව…
