රනිල් වැෂ්නාඩ්සේ වැල් පාලමෙන් එතෙර වුණාද? – අජිත් පැරකුම් ජයසිංහ

    මෙම සටහන තබන ජුලි 20 උදෑසනට අවුරුද්දකට පෙර අද වැනි දිනෙක ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ එයින් ජයගෙන අදට හරියටම අවුරුද්දකි. ඊයේ, 2023 ජුලි 19 ශ්‍රී ලංකාවේ ඓතිහාසික දිනයකි. දූෂණ විරෝධී පනත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. එය 17, 19, 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…

ටෙලිකොම් සභාපති පන්නයි ; අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි

  අද දිනයේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමන් ආයතනයේ සභාපති ධුරයෙන් ඉවත්කර ඇතැයි රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ටෙලිකොම් ආයතන විකිනීමේ කටයුතු ඉක්මන් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන් සභාපති ධුරයෙන් ඉවත් කර ඇතැයි ඔහු අද මාධ්‍ය වෙත කියා සිටියේ ය. මේ අතර ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වන රියාස් මියුලර්…

මහ බැංකු පනත සම්මතයි

  ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 42 කින් පාර්ලිමේන්තුවේදී අද  (20) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 66ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 24ක් පමණි. පනතට ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවේ සිටියේ නැත. පනතට පක්ෂව සහ විපක්ෂව ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව 90 කි . චන්දය නොදුන් හෝ නොපැමිණි මන්ත්‍රී…

|

තවත් භාණ්ඩ 328 ක ආනයන සීමා ඉවතට ; ගැසට් නිවේදනය අද

  ආනයනය සීමා කර තිබූ තවත් භාණ්ඩ 328ක එම ආනයන සීමා ඉවත්කිරීමට රජය තීරණය තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවය. අද දින පාර්ලිමේන්තුවේ දී ඒ මහතා මෙම තොරතුරු හෙළි කළේය .

|

සියලු කොටස් මිල දර්ශකය 11,000 ඉක්මවයි

අද (20) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී කඩඉමක් පසුකරනු ලැබීය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,000 සීමාව අභිබවා ගිය අතර 2022 මාර්තු 04 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකය මෙම සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා වේ. අද දින ඒකක 99.54 ක වර්ධනයක් සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ…

GSP ප්ලස් තීරු බදු සහනය තවත් වසර 04කින් දීර්ඝ කෙරේ

යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් තීරු බදු සහනය  මේ වසරේ දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතව තිබූ නමුත් එම සහනය 2027 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා තවත් වසර 04කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම අද (19) තීරණය කර ඇත . යුරෝපා සංගම් නියෝජිත කාර්යාලය සඳහන් කරන්නේ, නව GSP ප්ලස් ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා…

දූෂණ විරෝධී පනත ඡන්දයකින් තොරව සම්මත වෙයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී ඡන්දයකින් තොරව සම්මත කරනු ලැබී ය. මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය 06 වැනදාය. දෙවැනිවර කියවීමේ විවාදය එදින පැවැත්වුණි. පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාව අද පැවැත්වුණ අතර එහිදී ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන්ද පනත් කෙටුම්පත සඳහා සංශෝධන රැසක් ඉදිරිපත් කෙරිණි. අවසානයේ පනත් කෙටුම්පත ඒකමතිකව සම්මත කරන ලදී.

|

දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම අත්‍යවශ්‍යයි – සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය

  දූෂණ විරෝධී පණත සම්මත කර ගැනීම අත්‍යවශ්‍ය පියවරක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. රට ආර්ථිකව බංකොලොත් වීමටත් නොයෙක් ආකාරයේ සමාජ අසාධාරණයන්ටත් විවිධ මට්ටමේ සිදු වන දූෂණ බලපාන බව රහසක් නොවේ. බලය ඇති දේශපාලකයන්ට ද…

|

වැඩසටහන ප්‍රශංසනීය යි ; ශ්‍රී ලංකාවට නැවත හිස ඔසවන්න කාලය ඇවිත් – ලෝක බැංකු අධ්‍යක්ෂ

ආර්ථික ගැටලුවට විසඳුම් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාව මේ වනවිට සිදුකරමින් යන වැඩසටහන ප්‍රශංසනීය බව නේපාලය, මාලදිවයින හා ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතා පවසයි. එම තත්ත්වය ඒ ආකාරයෙන්ම ජනතාවත් දැනුම්වත් කරමින් ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස ද ඒ මහතා කියා සිටියේය. කොළඹදී ඊයේ (18) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ අදහස්…

පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් එකඟ නම් 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි – ජනපති

උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය මේ වන විට ඉදිරිපත් කර අවසන් එය ක්‍රියාත්මක කරනවාද, නැද්ද යන්න ඔබ තීරණය කළයුතුයි -ජනපති ද්‍රවිඩ පක්ෂ නායකයන්ට කියයි. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන් එකඟ නම් 13 වන සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කළ හැකියි. උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත්…

සමහර මාධ්‍ය වලිගය පාගා ගත් සෙෆ්ට්‍රිඇක්සෝන් (CEFTRIAXONE) ඖෂධ හබය? – විශේෂඥ වෛද්‍ය ආර්.එන් ජී රාජපක්ෂ

සියල්ලටම ප්‍රථමයෙන් මේ කතාබහට ලක්වුණු  පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී මියගිය චමෝදි සංකල්පනී තරුණියට ලබාදුන් සෙෆ්ට්‍රිඇක්සෝන් ඖෂධය කුමක්ද? කියා බලමු. එය ඉතා ප්‍රබල ඉතා ප්‍රයෝජනවත් බැක්ටීරියා නාශක ඖෂධයකි. සෙෆලොස්පොරින් නම් ප්‍රතිජීවක කාණ්ඩයේ තුන්වන පරම්පරාවේ පෙනිසිලින් ගණයට අයත් නොවන ඖෂධයකි. වෛද්‍යවරුන් විසින් වසර ගණනාවක සිට මේ ඖෂධය භාවිතයෙන් ආසාදන වලින් මරණාසන්න වුනු රෝගීන් විශාල සංඛ්‍යාවක් දිවි ගලවා ගෙන…

ජහාධිපති මන්දිරය , අරලියගහ මන්දිරය සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනයට දෙයි

  ජනාධිපති මන්දිරය , අරලියගහ මන්දිරය ඇතුළු පැරණි ගොඩනැගිලි රැසක් සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා ලබාදීමටත් ඒවායේ ඇති රජයේ ආයතන ජයවර්ධන පුරයේ ස්ථාපිත කිරීමටත් රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ පිහිටි ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි රැසක් ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යාමට ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් ලංකාදීප පුවත්පතට…