|

මේ වසරේ ඩොලර් බිලියන 25 ක් රට තුළට

  මෙම වසර තුළ මෙරටට ලැබෙන සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඩොලර බිලියන 25 ක් ඉක්මවනු ඇති බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 13 ක්, විදේශ ප්‍රේෂණ  මගින් බිලියන 6 ක්, සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 2.4 ක් ලැබෙනු ඇති බව රජය ගණන් බලා තිබේ. මෙම වසරේ මෙරටට ලබා ගැනීමට අපේක්ෂා කළ…

2023 තුළ ඩොලර් මිලියන 701ක සෘජු විදේශ ආයෝජන ලැබිලා – දිලුම් අමුණුගම

  මේ වසරේ ඉලක්කය සෘජු විදේශ ආයෝජන ඩොලර් බිලියනයක් මෙරටට ගෙන්වීම බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඩොලර් මිලියන 701ක සෘජු විදේශ ආයෝජන 2023 වසරේ මේ දක්වා වූ කාලය තුළ රටට ලැබී ඇති බවද ඔහු පවසයි. “මේ වසරට අපිට දීලා තියෙන ඉලක්කය, අයෝජන මණ්ඩලයට දීලා තියෙන ඉලක්කය ඩොලර් බිලියනයක්. දැන් අපි ඉන්නේ මේකේ පළමු…

ශ්‍රී ලංකාවේ වීසා ක්‍රමවේදය සරල කරයි

  ශ්‍රී ලංකාවේ  වර්තමානයේ ක්‍රියාත්මක වන වීසා ක්‍රමවේදයන් වඩාත් සරල කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත. මේ වන විට, 1948 අංක 20 දරන ආගමික හා විගමික පනත සහ ඒ යටතේ නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසීන්ට අනුකූලව මෙරටට පැමිණෙන විදේශිකයන්හට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පැමිණීමේ වීසා, වාස…

අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කෙරේ

    ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර අවසන්. ඉතිරි සියලුදෙනාටත් අවශ්‍ය මුදල් කඩිනමින් මුදා හරිනවා. සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සිදු කළ හැකියි. ව්‍යාජ තොරතුරු ලබා දී තිබුණොත් මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට ද පසුබට වන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ. අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20ක් අතරින්…

රනිල් පරද්දන්න බැහැ ; සම්මුතියකට යමු – සජබ ප්‍රබල පිරිසක් සජිත්ට කියති

දැන් වර්ධනය වී ඇති දේශපාලන තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයක දී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමේ හැකියාවක් නැති බවත්, කළ යුතු වන්නේ එජාප සමග සන්ධාන ගත වී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරි ආණ්ඩුවක් පිහුටුවීමට උත්සහ දැරීම බවත්, සමගි ජන බලවේගයේ ප්‍රබල පිරිසක් එහි නායක සජිත් ප්‍රේමදාස මහතාට පෙන්වා දී ඇති බව තතුදත් දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ…

|

ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු වසරකට ණය ගෙවන්නේ ඩොලර් බිලියන තුනයි

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු වාර්ෂිකව ගෙවීමට සිදුවන්නේ ඩොලර් බිලියන 3 ක් පමණ බවත්, එය එතරම් අපහසු නැති බවත්, එයින් විනිමය අනුපාතයට බලපෑමක් නොවන බවත්, මහ බැංකු අධිපති  ආචාර්ය  නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එය පෙර පැවති වසරකට ඩොලර් බිලියන 6 මට්ටමේ සිට අඩකින් අඩුවීමකි. ණය ගෙවීම ආරම්භවීමෙන් පසු යලිත් අර්බුදයක් ඇති වන බවට…

පොලී අනුපාත පහළ දැමීම වහාම ක්‍රියාත්මක කරන්නැයි මහ බැංකුවෙන් නියෝග

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ. උකස් පොලී අනුපාත, ණයපත් පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතය යනාදියේ පොලී අනුපාත අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත. චක්‍රලේඛයේ සඳහන් පරිදි 1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම…

ගිනි අවි බොරු චෝදනා නඩුවෙන් ශානි ඇතුළු පිරිස නිදොස් කොට නිදහස්

    ගම්පහ, කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය සගවා තබා එම අවි සහ පුපුරණ ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි  චෝදනා කොට නඩු පවරනු…

ණය ගත්ත හැමෝගේම පොලී අඩු කරන්න මහ බැංකුවෙන් සැලැස්මක්

දැනට බැංකුවලින් ණය ලබාගෙන ඇති සියලු දෙනා විසින් ගෙවනු ලබන පොලී, ක්‍රමානුකූලව අඩු කිරීම සඳහා කටයුතු කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව හෙට දිනයේ දී මේ සඳහා චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා…

වැග්නර් නායක ප්‍රිගොෂින්ට ගුවනේදීම මරණය

    රුසියාවේ කුලී හමුදා සන්නද්ධ  කණ්ඩායමක් වන වැග්නර් කණ්ඩායම් නායක ප්‍රිගොෂින් හා ඔහුගේ  සමිපතයින් 10 දෙනෙකු  රුසියාවේ  ශාන්ත පිටර්ස්බර්ග් සිට මොස්කොව් දක්වා වැග්නර් කණ්ඩායම්  නායක ප්‍රිගොෂින්ට අයත් පුද්ගලික ජෙට් යානයකින්  ගමන් කරමින් සිටින  අතරතුර ජෙට්  යානය අනතුරකට පත් වී  ඇති අතර  ජෙට් යානය ගිනිගෙන කඩා වැටීම හේතුවෙන් යානයේ සිටි සියලුම දෙන එම ගුවන් අනතුරින්…

උපරිම බැංකු පොලිය මහ බැංකුවෙන් නියම කරයි

  නිත්‍ය පොලී අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති අතර උපරිම බැංකු පොලී අනුපාත නියම කොට තිබේ.   ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 11.00 සහ සියයට 12.00ක මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර ඇත. 2023 ජූනි මාසයේ සිට ක්‍රියාත්මක වූ…

ශ්‍රී ලංකාව ඖෂධ සඳහා දරන සමස්ත වියදමෙන් 70% ක් වැය කරන්නේ මිල අධික ඖෂධ සඳහා – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

    ශ්‍රී ලංකාව ඖෂධ සඳහා දරන සමස්ත වියදමෙන් 70% ක් වැය කරන්නේ 10-12% අතර ප්‍රමාණයක මිල අධික, ප්‍රමාණයෙන් අඩු ඖෂධ සඳහා බව විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා ප්‍රකාශ කරයි . ශ්‍රී ලංකාව ප්‍රකාශයට පත් කළ බංකොලොත්භාවයට හේතු කිහිපයක් වන බවය. ඒවා නම් දරා ගත නොහැකි මට්ටමට වඩා වියදම් කිරීම, දරාගත නොහැකි ආකාරයෙන් ණය ලබා…