ලංකාවේ බැඳුම්කරවල මිල වැඩි වෙලා – රොයිටර්

  ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ උත්සාහයක් ලෙස, මහ බැංකුව විසින් ප්‍රධාන ප්‍රතිපත්ති අනුපාත පදනම් අංක 100 කින් (bps) අඩු කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ඩොලර් බැඳුම්කර බ්‍රහස්පතින්දා ඉහළ අගයක් ගනු ලැබූ බව රොයිටර් වාර්තා කරයි. ශ්‍රී ලංකා ජාත්‍යන්තර බැඳුම්කර ඩොලර් ශත 0.17 – 0.47 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, 2024 ජූනි කල්පිරෙන බැඳුම්කර වැඩි ප්‍රතිලාභ පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ස්ථාවර තැන්පතු පහසුකම්…

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් 53.4% ඉහළට!

    විදේශ ගත ශ්‍රි ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2023 වසරේ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3863 විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි. 2022 වසරේ මුල් මාස 8 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2215 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස් ගත…

පාස්කු විමර්ශන ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට එකඟ විය නොහැකි බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. හෙට (08) දිනයේ පළවීමට නියමිත “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතුවැකිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ මෙරට තුළ එබඳු පරීක්ෂණයක් පැවැත්වීම නීතිවිරෝධී බවය. හෙට දිනට පළ කිරීමට නියමිතව ඇති “ඥානාර්ථ ප්‍රදීපය” පුවත්පතේ කතුවැකිය සහ “ස්වාධීන, විනිවිද…

|

රනිල්ට කේන්ති ගිය හේතුව මෙන්න – “ඩොයිශේ වෙල්ලා” රනිල් ගැන දුන් හැඳින්වීමත් බලන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ ඩොයිශේ වෙල්ලා රුපවාහිනී සාකච්ඡාවේ දී දැක වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් පවතින්නේ බොහෝ විට සම්මුඛ සජච්ඡාවේ පළ වූ අදහස් පමණක් පදනම් කරගෙන ය. එසේ වුවත් සම්මඛ සාකච්ඡාවට පෙර ඩොයිශේ වෙල්ලා රුපවාහිනී සේවය විකාශය කළ රුප පෙළ සහ වික්‍රමසිංහ මහතා පිළිබද ලබා දෙන ඉතා නිශේදාත්මක හැඳින්වීම බොහෝ දෙනාට දැකගන්නට ලැබී…

සජිත් වෙනස් වෙන්න අකමැති සාම්ප්‍රදායික දේශපාලකයෙක්.. ඔහුගෙන් රටට වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ – සජබ සභාපති සරත් ෆොන්සේකා

සජිත් ප්‍රේමදාස යනු වෙනස් වීමට අකමැති සාම්ප්‍රදායික දේශපාලකයෙක් බවත් ඔහුගෙන් රටට වෙනස් යමක් බලාපොරොත්තු විය නොහැකි බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. සමගි ජන බලවේගය තමන් විශ්වාස කරන දේශපාලන ධාරාවේ ගමන් නොකරන බවත් ඔවුන් යල්පැනගිය ජනතාව ප්‍රතික්ෂේප කළ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයක ගමන් කරන බවත් සමගි ජනබලවේග සභාපති සරත් ෆොන්සේකා…

|

පොලිය ගැන අපි බැංකුවලට උපදෙස් දුන්නා – මහ බැංකු අධිපති

ජනතාව ලබාගෙන ඇති ණය සඳහා බැංකු විසින් පනවා ඇති පොලී අනුපාත ඉතා ඉක්මනින් අඩුවිය යුතු බව මහ බැංකුව පවසයි. අද (05) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසීය. ලීසිං පොලී අනුපාත අඩු නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, “පොලී අනුපාත ඉතා…

|

මහ බැංකුව බැංකු පොලිය තවත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ඊට අනුව සියයට 11 කව තිබු  නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය ( SDFR) සියයට 10ක් දක්වා සහ සියයට 12 ක්ව තිබු නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 11ක් දක්වා පදනම් අංක 100කින් අඩු වේ. ආයෝජන සඳහා අඩු පොලියට බැංකු ණය සැපයීම මගින්…

|

ආචාර්ය හර්ෂ ද සිල්වා හෙළිකළ IMF කොන්දේසි 16 මෙන්න…

  මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නවතම යහපාලන සහ වංචා සහ දූෂණය වැලැක්වීමේ වාර්තාව මගින් ඉටුකළ යුතු නිර්දේශ 16 ක් දක්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. ඔහු පැවසුවේ දෙවන වාරිකය කෙසේ හෝ ලබාගත්තද ඉන්පසුව මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට රැගෙන යාම සඳහා මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට…

|

අයි එම් එෆ් එක කොන්දේසියක් හරි වැරදි නම් කියන්න – ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් විවෘත අභියෝගයක්

  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඉදිරිපත්කොට ඇති කොන්දේසි 16 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් කමිටු සභාපති  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම කොන්දේසි එකක් හෝ වැරදි නම් කියන්නැයි අද පාර්ලිමේන්තුවේ දී විවෘත අභියෝගයක් කළේ ය. ජනාධිපතිගේ සිට මැති ඇමැතින් සියලු දෙනාගේ වත්කම් ප්‍රකාශ කිරීම, දුෂිතයින්ට දඩුවම් කිරීම , බදු විරාම…

|

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් – ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර්

උද්ධමනය තනි ඉලක්කමට වැටිලා පොලී අනුපාතය අඩුයි සංචාරකයන්ගේ පැමිණීමෙන් විදේශ සංචිත ඉහළට විදේශ විනිමය ගලා එනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පැහැදිලියි වෙළෙඳ ශේෂය වැඩි වෙලා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරත්වයට සහ යථා තත්ත්වයට පත්වීමේ ධනාත්මක ලකුණු පෙන්නුම් කරන බව ලෝක බැංකු ආර්ථික විද්‍යාඥ රිචඩ් වෝකර් මහතා ඊයේ (03) කොළඹදී පැවසීය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය වසර 2023දී -3.8%කින් හැකිළීමෙන්…

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීන්දුව ලබන සතියේ මොරොක්කෝවේ දී

  ශ්‍රී ලංකාවේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳ වැදගත් තීන්දුවක් ලබන සතියේ මොරොක්කෝවේ දී ප්‍රකාශයට පත්වනු ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම මස 9 දා සිට 15 දා දක්වා මොරොක්කෝවේ මරකේෂ් නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික ඒකාබද්ධ රැස්වීමේ දී මෙම ප්‍රකාශය නිකුත් කිරීමට නියමිතව ඇතැයි කියති. බ්ලුම්බර්ග් ප්‍රවෘත්ති…

|

ඇඟලුම් අපනයනය පහළ වැටුනත් සමස්ත අපනයන ආදායම ඉහළට

  ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය සියයට 20 කින් අඩු වී ඇතත් සමස්ත අපනයන ආදායම අගෝස්තු මාසයේ ඉහළ අගයක් වාර්තා කොට ඇත . එය සටහන් වන්නේ ඩොලර මිලියන 1,119 ක් වශයෙනි. එය මෙම වසරේ මසක් තුළ ලැබූ ඉහළ ම ආදායම යි. එමෙන් ම විදේශ ප්‍රේෂණ මගින් ඩොලර් මිලියන 499 ක් සහ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 211ක්…