නාමල් , යෝෂිත බේරාගන්න මහින්ද රනිල්ගේ පිහිට පතයි
නාමල් රාජපක්ෂ , යෝෂිත රාජපක්ෂ දෙදෙනාට එල්ල වී ඇති දුෂණ හා මිනීමැරුම් චෝදනා වලින් ඔවුන් බේරාගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති රනිල් වික්රමසිංහ මහතා හමුවී උපකාර ඉල්ලා ඇති බව වාර්තා වෙයි .මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ අගමැති නිල කාමරයට ගොස් අගමැති තුමා හමුවී සාකච්චා කර ඇත . තමන්ට දැන් දේශපාලනයෙන් වැඩක් නැති බවත් කෙසේ…
