සජිත්ටත් හොරෙන් කබීර් නාමල්ට පාර ඇරලා !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය වෙනුවෙන් භාවිතා කිරීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – බෙලිඅත්ත කොටස පෙරේදා (12) මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් විවෘත කරදී තිබේ. තවමත් සම්පූර්ණයෙන්ම වැඩ නිමවී නොතිබියදීත් මෙම මාර්ගය වහාම විවෘත කරදීමට කබීර් හෂීම් මහතා කටයුතු කර ඇත්තේ රාජපක්ෂ පවුලෙන් ලැබුණු…
