|

මහ බැංකුවේ තර්ජන ගර්ජන මැද විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් එවීම අඩකින් අඩුවෙලා

ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරය සඳහා කෘතීම අඩු මිලක් නියම කොට තබාගෙන විදේශගත ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ මුදල් එම අඩු මිලට මාරු කළ යුතු බවට තර්ජන ගර්ජන කරමින් සිටිය දී විදේශගත ශ්‍රමිකයින් මෙරටට මුදල් එවීම අඩකින් අඩු කොට ඇති බව අලුත් ම සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරෙයි. විදේශ ශ්‍රමිකයින් එවන මුදල මෙම වසර පුරා ම…

අයි එම් එෆ් ගියොත් අස්වෙනවා කියා මා කීවේ බැසිල් ඇමතිතුමා කලින් ම දුන් සහතිකය නිසා යි – ඇමති වාසුදේව නානායක්කාර

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගියොත් ආණ්ඩුවෙන් ඉවත් වන බව තමා ප්‍රකාශ කළේ අයි එම එෆ් නොයන බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කල් තබා ම ලබාදුන් සහතිකය මත බව ඇමති වාසුදේව නානායක්කාර මහතා කියයි. තමන් කිසිසේත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යෑමට සුදානම් නැති බවත්, මේ අවස්ථාවේ එසේ ගියහොත් විනාශයක් බවත්, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට…

කොවිඩ් අද වාර්තා : මරණ 18 යි, නව ආසාදිතයින් 551 යි

කොවිඩ් ආසාදිත මරණ 18 ක් රජය අද තහවුරු කොට ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,752 ක් දක්වා ඉහළ ගොස් තිබේ . අද දිනය තුළ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ 551 ක් වශයෙනි. ඒ අනුව මෙරටින් මෙතෙක් වර්ට්ය්හ වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ…

සතියකින් රට ගොඩ දාන බව මහ බැංකු අධිපති කබ්රාල් කියයි.

ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1,5 ක් මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය මේ වසර අග වනවිට පවත්වාගෙන යාමට අපේක්ෂා කළ ඩොලර්  බිලියන 3 ක මට්ටමට වර්ධනය කළ හැකිවන බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කොට ඇත. ඒ මහතා කියන්නේ ශ්‍රී ලංකාවට…

ජනවාරි 18 දා ශ්‍රී ලංකාවට තීරණාත්මකයි – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

පාර්ලිමේන්තුවේ නව සභා වාරය ඇරඹෙන ජනවාරි 18 දා ශ්‍රී ලංකාවට තීරණාත්මක දිනයක් වන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර බැඳුම්කරයක් ගෙවීමට ඇත්තේ එදිනට බවත්, එය ගෙවීම පැහැර හැරියහොත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක තත්ත්වයට පත්වෙන බවත්, විජේවර්ධන මහතා පෙන්වා දුන්නේ ය. එම ණය ගෙවීමට ප්‍රමාණවත් මුදල්…

‘ගිලෙන නැවට නගින්න’ රනිල්ගෙන් බර කොන්දේසි ; 20 සංශෝධනය අහෝසි කර ජාතික ආණ්ඩුවක් !

ආණ්ඩුවට සම්බන්ධ වී අගමැති ධුරය භාර ගන්නේදැයි පසුගිය දා මාධ්‍යය කළ විමසීමක දී ” ගිලෙන නැවකට නගින්න මට පිස්සු නෑ ” යි පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයට සම්බාන්ධ වීමට සාකච්ඡා කරමින් සිටින බවත්, ඒ සඳහා බරපතළ කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කොට ඇති බවත් , තතු දත් ආරංචි මාර්ග මගින් ‘යුක්තිය’ට දැනගන්නට…

කාටවත් අනවශ්‍ය දෙයක් කරන්න ගොස් තමා අමාරුවේ වැටුණු බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද කියයි

කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමේ වැඩේට රජයේ කිසිවෙකු උනන්දු නොවූ බවත්, සෞඛ්‍ය අමාත්‍යංශය හෝ පරිසර අමාත්‍යංශය ඒ ගැන කිසිදු උනන්දුවක් නොදැක් වූ බවත්, ජනාධිපති කාර්ය සාධක බලකාය ද කිසිවක් නොකළ බවත්, කවුරුව්වත් උනන්දු නොවූ වැඩකට කර ගසා තමා අමාරුවේ වැටුණු බවත්, කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියයි. පොහොර පිලිබඳ ඇති වී තිබෙන ප්‍රශ්නයට රජය වග කිව…

කොවිඩ් අද සවස වාර්තා : මරණ 14 යි , නව ආසාදිතයින් 508 යි

රජය අද දවස තුළ තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14 කි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 14,734 ක් බවට පත්වෙයි. අද දිනයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් ලෙස අද සවස් වන විට වාර්තා කළ සංඛ්‍යාව 508 කි ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 578,947 ක් දක්වා…

දොස්තර සාෆිට එරෙහි ‘මව්වරුන්ගේ විරෝධයට’ මව්වරු නොඑති

සිංහල මව්වරුන් 4000 කට වඳ සැත්කම් කළ බවට බොරු චෝදනා නගා අනිවාර්ය නිවාඩු යවා සිටින කුරුණෑගල රෝහලේ නාරි රෝග විශේෂඥ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතාට හිග වැටුප් ගෙවීමේ තීරණයට එරෙහිව අද සංවිධානය කොට තිබු මව්වරුන්ගේ විරෝධතාවට මව්වරුන් සහභාගී වී නොසිටිය බව මාධ්‍යවේදීහු කියති. මාධ්‍ය වෙත දැනුම් දී තුබුණේ දොස්තර සාෆි විසින් වඳ සැත්කම්වලට ලක් කළ මව්වරුන්…

ෆිච්ට් රේටින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තවත් පහත දමයි

ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් තවත් පහත හෙලීමට ෆිච්ට් රේටින් ආයතනය කටයුතු කොට ඇත. ඒ අනුව CCC මට්ටමේ තිබු ණය ශ්‍රේණිය CC දක්වා පහත හෙලීමට එම ආයතනය කටයුතු කොට තිබේ. ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත විශාල ලෙස පිරිහී තිබීම නිසා ණය ගෙවීම් පැහැර හැරීමට විශාල ඉඩක් ඇති බවත්, ඒ අනුව මෙම ශ්‍රේණිය නියම කළ බවත්…

තවත් කොවිඩ් මරණ 22ක් නව ආසාදිතයින් 715 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 22 ක් රජය විසින් තහවුරු කරනු ලැබ ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,720 ක් දක්වා ඉහළ ගොස් තිබේ. නව ආසාදිතයන් ලෙස අලුතින් හඳුනාගත සංඛ්‍යාව ලෙස වාර්තාකොට ඇත්තේ 715 කි. මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සඛ්‍යාව සටහන් වන්නේ 578,439 ක් වශයෙනි.

ඉන්දියාවෙන් ණය දෙන්නත් අයි එම් එෆ් යා යුතු බවට කොන්දේසියක් !

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්දියාවෙන් ඉල්ලා සිටි ඩොලර් බිලියන දෙකකට ආසන්න ණය ලබා දීමට ඉන්දියාව ඉදිරිපත් කොට ඇති කොන්දේසි අතර විදේශ විනිමය අර්බුදය දිගු කාලීන ලෙස විසඳා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතුය යන්න ද වන බව තතු දත් ආරංචි මාර්ග මගින් දැනගන්නට ඇත….