රුපියලේ ක්ෂණික පිබිදීමක්
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 309.70 ක් ලෙසත් විකුණුම් මිල රු. 322.68 ක් ලෙසත් සටහන් වී තිබේ. මීට පෙර වෙළෙඳපොළ දිනය වූ පසුගිය ජූලි 31 දින විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුමු මිල රු. 322.96 ක් ලෙසත් විකුණුම් මිල…
