මහින්දගේ මාධ්‍ය නිවේදනයට මංගල ලුණු ඇඹුල් ඇතිව පිළිතුරු දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2017.03.13 වන දින  නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පිළිතුරු ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.හිටපු රාජ්‍ය නායකයෙකු වශයෙන් එතුමා සමාජය නොමග යැවීමට සිදු කරන ප‍්‍රකාශ නිසා වඩ වඩාත් සමාජ බෙදීම්, දුරස්වීම් ඇති විය හැකි බවත් පෙන්වා දෙනවා ඉන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ අසත්‍ය, විකෘති කරන ලද හා…

රුසියාවේ සහ අපේ විප්ලව – සී. ජේ. අමරතුංග

ඉතිහාසයේ ඇතැම් සිදුවීම් තේරුම්ගත හැකිවන්නේ ඒවායේ මතුපිටින් ප්‍රකාශිත දෙයින් නොවේ. එහි පිටුපස ඇති සැබෑ කතාන්දරය විමසා බැලීමෙනි. එසේ නොවනවිට සිදුවන්නේ තමන්ගේ විශ්වාසයන් අනුව යම් යම් අදහස් ප්‍රකාශ කිරීමයි. එවැනි ප්‍රකාශ මඟින් සැබෑ යථාර්ථය පිළිබිඹු වන්නේ නැත. මේ දිනවල ඇතැමුන්ගේ පුදුමයට හේතුවී තිබෙන සිදුවීමක් නම් රුසියානු විප්ලවයේ ශත සංවත්සරය සැමරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල්…

ගීතාට මන්ත්‍රී ධුරයක් දරන්න බැහැ – නීතිපති අධිකරණයට කියයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 91 වන වගන්තිය අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව නීතිපතිවරයා විසින් ඊයේ  (14) අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ. ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ගීතා කුමාරසිංහ මහත්මිය ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තේරීපත්වීම අභියෝගයට ලක්කරමින් ගාල්ල ප්‍රදේශවාසීන් සිව්දෙනෙකු ගොනු කළ පෙත්සම ඊයේ  (14) අභියාචනාධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා මේ…

ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ පරීක්‍ෂණ අධෛර්යමත් කිරීමට බලපෑමක්!

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ පිළිිබඳ පරීක්ෂණ කඩිනම් කොට ඔවුන්ට යුක්තිය ඉටු කිරීම හා දණ්ඩ මුක්තිය අවසන් කිරීම වෙනුවෙන් දිගින් දිගට ම පෙනී සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පසුගිය අවස්ථා කිහිපයක දී ම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම පරීක්ෂණ කටයුතු අධෛර්යමත් කිරීමට තුඩු දෙන අයුරින් පළ කරන ලද අදහස් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර…

මාධ්‍ය හමු වලදී බොරු කියන බව ජනාධිපති කොමිසම හමුවේ බන්ධුල ගුණවර්ධන පිළිගනී: කොමිසමෙන් දැඩි දොස්

තමා මාධ්‍ය හමු වලදී බොරු කියන බව රුපියල් 2500 කින් පවුලකට මාසයක් ජීවත් විය හැකි යයි කෙප්ප දෙසා ගිනස් වාර්තා තබා ඇති මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හමුවේ පිළිගත්තේය. ඒ බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේදී ය. බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට තමන් විසින් වාර්තාවක් යැවී යයි පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී තමා…

දිනේෂ්ට සතියක් මැතිසබය තහනම්

පාර්ලිමේන්තුවේ කටයුතු වලට දිගින් දිගටම බාදා කරමින් මුලසුනේ නියෝග වලට අවනත නොවු ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ (08) නියෝග කෙළේය. කතානායකවරයාගේ නියෝග වලට අවනත නොවූ මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සතියකට අත්හිටුවන්නැයි සභානායක උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ යෝජනා‍ව ඡන්ද විමසීමට ලක් කිරීමෙන්…

ජී.අයි. බට නඩුවට බැසිල්ට අධි චෝදනා

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 36.5ක් වැය කර ජී.අයි. බට මිලදී ගැනීමෙන් රජයේ මුදල් සාපරාධී සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධව අධිකරණය හමුවේ පෙනී සිටි ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාට  ඊයේ (08) විවෘත අධිකරණයේදී අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ…

|

රුසියානු විප්ලවයේ ශත සැමරුම් උත්සවය 2017-මාර්තු-13 වැනිදා

රුසියානු විප්ලවයට වසර සියයයි. ඒකාධිපතිවාදයට, අයුක්තියට අසාධාරණයට එරෙහිව මිනිස් ඉතිහාසය තුල සිදුවූ අති ප‍්‍රබල මානව භූමිකාව වන්නේ රුසියානු විප්ලවයයි. 1917 පෙබරවාරියේ සිට ඔක්තෝබරය දක්වා සිදුවූ ඒ විප්ලවයට දැන් වසර සියයක් සම්පූර්ණ වී තිබේ. රුසියානු විප්ලවයේ ශත සැමරුම් උත්සවය 2017-මාර්තු-13 වැනිදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ නුගසෙවණ පරිශ‍්‍රයේදී පැවැත්වේ. මෙම උත්සවය ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා,ගරු අග‍්‍රාමාත්‍ය…

බැඳුම්කර ප්‍රශ්නය ගැන අධිකරණ තීන්දුවක් අවශ්‍යයි – නීතිපති පාර්ලිමේන්තුවට කියයි

ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් නීතිපතිවරයාට යොමුකිරීමෙන් පසු ඒ පිළිබඳ නීතිපති විසින් යොමු කරන ලද ලිපිය කථානායකවරයා විසින්  පාර්ලිමේන්තුවේ සභාගත කළේ ය. බැඳුම්කර ගනුදෙනුවලදී ඊට කෙලින්ම සම්බන්ධ පාර්ශවයක් කිසියම් අලාභයක් කර ඇත්නම් රජයට එම පාර්ශවයෙන් අලාභය අය කර ගත හැකි බව නීතිපතිවරයා ඉන් දන්වා තිබේ. බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන්…

ගෝඨාභය රාජපක්‍ෂ මගෙ සැමියාව අතුරුදහන් කෙරුව – මයුරිද සිල්වා

2013 සැත්තැම්බර් 2 වෙනිදා ගෝඨාභය රාජපක්‍ෂගෙ කීමකට මගෙ සැමියාව අතුරුදහන් කෙරුව. එතකොට මම ගැබිනියක්. ගෝඨාභය මගෙ සැමියව අතුරුදහන් කරන්න කියලා බාර දීලා තියෙන්නෙ එවකට හිටපු පොලිස්පති තුමාට. එතුමා රජගිරියෙ එස්.ටී.එෆ්. කෑම් එකේ නදීක ද සිල්වට තමයි මේක බාරදීලා තියෙන්නෙ. මගෙ සැමියාගැන කිසිම තොරතුරක් අද වෙනකලූත් නෑ. තවත් සහෝදරයන් දෙදෙනෙක් එක්ක තමයි මගෙ සැමියව අතුරුදහන් කෙරුවෙ….

|

ජනපති ඉන්දුනීසියාවේ නිල සංචාරයකට සහභාගී වෙයි.

ඉන්දියානු සාගරයේ නිම් වළල්ල සංගමය (IORA) රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාව බලා  (05) දිවයිනෙන් පිටත්ව ගියේය. එරටේ අගනුවර වන ජකර්තා නුවරදී ‘ඉන්දුනීසියානු සාමය, ස්ථාවරත්වය හා සෞභාග්‍ය සඳහා සාගරික සහයෝගිතාවය ශක්තිමත් කිරීම” සඳහා පැවැත්වෙන සමුළුවට ජනාධිපතිවරයා  සහභාගි වුහ . මෙම සංගමයට අයත් රාජ්‍යයන්හි නායකයන් 21 දෙනකු, සංවාද සහකරුවන් තිස්දෙනකු හා වෙනත්…

ඉරුදින කර්තෘ මණ්ඩලය රාජකාරි නවත්වයි

ඉරුදින’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළ විමලනාත් වීරරත්න මහතා නීතිවිරෝධී ලෙස සේවයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එම පුවත්පතේ කර්තෘ මණ්ඩලය සියලූ රාජකාරි වලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඉරුදින පුවත්පත ප්‍රකාශයට පත් කරන ලීඩර් හෝල්ඩින්ස් පෞද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ නලින් ජයතිලක විසින් නිකුත් කර ඇති ලිපියකට අනුව විමලනාත් මහතා සිය සේවය අවසන් කර…