රිෂාඩ් බදියුදීන් මන්ත්රීවරයාගේ මානව අයිතිවාසිකම් පෙත්සම් විභාගය නිරීක්ෂණය කරන්න අන්තර් පල්ලිමේන්තු සංගමයෙන් ඉල්ලීමක්
පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මන්ත්රීවරයා, ත්රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවේ තබා ගැනීමට එරෙහිව ඒ මහතා ඉදිරිපත් කොට ඇති මානව අයිතිවාසිකම් පෙත්සම් විභාගය නිරීක්ෂණයට පහසුකම් ලබා දෙන ලෙස අන්තර් පාර්ලිමේන්තු සංගමය අග විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිකිකම් කමිටුවේ ප්රධාන ලේකම් මාටින් චුන්ගොන් මහතා විසින් මෙම ඉල්ලීම අගවිනුසුරුවරයා වෙත යොමුකොට ඇත. පෙත්සම්…
