සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට

සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද (18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණි අතපත්තු මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළේය. අනතුරුව වෛද්‍ය රුවින්ද අතුපත්තු මහතා එජාප සභාපතිවරයා සමග සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවකට ද…

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. x ගිණුමේ සටහනක් තබමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඒ බව සඳහන් කර ඇත. එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ. සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ. විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පත අද දෙරණ

දමිතා – සැමියා යළි රිමාන්ඩ්

දමිතා – සැමියා යළි රිමාන්ඩ්

කොරියන් රටේ වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් සිදු කළේ යැයි කියන රංගන ශිල්පීනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් ලබන 24 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත…

උමා ඔය’  ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ප්‍රධානත්වයෙන්

උමා ඔය’ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රසියි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා පැවැත්වේ. මෙම ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැකුවේ ණය ආධාර යටතේ 2010 වසරේ ආරම්භ කළ අතර එම ව්‍යාපෘතිය ඔස්සේ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 120 ක විදුලිය ප්‍රමාණයක් එකතු…

පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මියයයි

පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මියයයි

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි. මතුගම ප්‍රදේශයේ සිය ඉඩමක දී  විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් කීය. පාලිත තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂ කළුතර හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු…

සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි

සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී  අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. ඔහු මිය යනවිට 92 වැනි වියේ පසුවිය. ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන ප්‍රදේශයේදී 1931 නොවැම්බර් මස 5 වැනිදා උපත ලැබූ ආරියරත්න මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ සහ ප්‍රජා සංවර්ධනයේ අඛණ්ඩ ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය. කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ගුරුවරයකු වන ආරියරත්න මහතා…

2028 දක්වා විදේශ ණය ගෙවීම තහනම් ! – නිල ණය හිමියෝ ශ්‍රී ලංකාවට කියති
|

2028 දක්වා විදේශ ණය ගෙවීම තහනම් ! – නිල ණය හිමියෝ ශ්‍රී ලංකාවට කියති

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමට 2028 වසර දක්වා සහන කාලයක් ලබාදිය හැකි බවත්, එසේ කරන්නේ නම් එම කාලය තුළ වෙනත් පාර්ශවයන්ට ණය ගෙවීම ද නොකළ යුතු බවත්, පැරිස් සමාජය ඇතුළු නිල ණය හිමි කමිටුව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. පැරිස් සමාජයේ රටවල් සමග ජපානය සහ ඉන්දියාව ද මෙම…

ජනපතිගේ ඊළඟ ඉලක්කය ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත් කර දීමයි – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

ජනපතිගේ ඊළඟ ඉලක්කය ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට අත් කර දීමයි – ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක

රට ආර්ථික අතින් ස්ථාවර වුවත් ඉහළ ගිය භාණ්ඩ මිලට සාපේක්ෂව ජනතාවගේ ආදායම් වැඩි වී නැති බැවින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ඊළඟ ඉලක්කය ආර්ථිකය වේගයෙන් වර්ධනය කර එහි ප්‍රතිලාභ ජනතාවට අත්කර දීම බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ එජාප මහනුවර මැතිවරණ…

ආනයන බදු ගණනාවක් ඉවත් කරන නව බදු ප්‍රතිපත්තියක්
|

ආනයන බදු ගණනාවක් ඉවත් කරන නව බදු ප්‍රතිපත්තියක්

අපනයන සංවර්ධනය ඉලක්ක කරගත් නව බදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි. වරාය සහ ගුවන් තොටුපළ බද්ද ඇතුළු බදු වර්ග රාශියක් ඉවත් කොට සරල බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට එමගින් අපේක්ෂා කෙරෙයි. පැරා ටැරිෆ් ලෙස හඳුන්වනු ලබන මෙම බදු මගින් බොහෝ නිෂ්පාදනවල අමුද්‍රව්‍ය වියදම ඉහළ යෑම…

රනිල්, වීරවංශගේ මන්ත්‍රීත් රැගෙන යයි
|

රනිල්, වීරවංශගේ මන්ත්‍රීත් රැගෙන යයි

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවයක් ඊයේ (14) මීපිළිමානේදී පැවැත්වා ඇති අතර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගේ පක්ෂය නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්සද සහභාගී වී තිබිණි. අවුරුදු උත්සව…

ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන නව නීති මෙන්න
|

ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන නව නීති මෙන්න

ශ්‍රී ලංකාව අතීත අත්දැකීම් සහ උගත් පාඩම් පිළිබඳ සවිස්තරාත්මක සමාලෝචනයකින් පසු නව නීති සම්පාදනය කරන අතර පැරණි නීති ද සංශෝධනය කරමින් සිටින බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය. මෙම නව නීති බොහොමයක් මගින්  පවතින විධායක හා පරිපාලන ව්‍යුහයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව සිරිවර්ධන මහතා අප්‍රේල් 08 දින අමාත්‍යාංශ නිලධාරීන් අමතා…

ඉහලම කාර්ය සාධනය ලංකා රුපියල – බ්ලූම්බර්ග්
|

ඉහලම කාර්ය සාධනය ලංකා රුපියල – බ්ලූම්බර්ග්

ලංකා රුපියල (LKR) 2024 වසරේ පළමු කාර්තුවේ දී ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහලම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වෙලා කියලා (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වා දෙනවා. එය මේ වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් බ්ලූම්බර්ග් පෙන්වා දෙනවා.