මහ බැංකු අධිපති කබ්රාල්ට ඉල්ලා අස්වැන්නයි ජනාධිපති දැනුම්දෙයි ?
මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට වහාම තනතුරින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව තතු දත් ආරංචි මාර්ග වාර්තා කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද එය අනුමත කර ඇති බව ද වාර්තා වෙයි. ඒ අනුව කබ්රාල් මහතා ඉතා ඉක්මනින් තනතුරින් ඉවත් වනු ඇතැයි කියති. ශ්‍රිලංකාවේ බරපතළ ආර්ථික අර්බුදයක්…
