විශ්වාසභංගය කොට උඩ නිසා මාධ්‍යයෙන් තග දමා අගමැති එලවන උත්සහයක් !
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංගය පරදින බව පෙනීයන නිසා ඇතැම් ජනමාධ්‍ය යොදාගෙන කරන ප්රචාරක ව්‍යාපාරයකින් අගමැතිවරයා ඉල්ලා අස්වන තත්වයක් ඇතිකිරීමට ශ්‍රීලනිප පිරිසක් අසාර්ථක උත්සාහයක යෙදී සිටින බව දේශපාලන විචාරකයෝ කියති . විශ්වාසභංගය දිනන්නේ නම් 4දා ට පෙර රනිල් අස්කිරීමේ තදියම කුමක්දැයි ඔවුහු ප්‍රශ්නකරති . ඒකාබද්ධ විපක්ෂයට ද විශ්වාසභංගය ජයගැනීමට වුවමනාවක් නැති…
