අද කොවිඩ් මරණ 204 යි ; නව ආසාදිතයින් 3619 යි
කොවිඩ් ආසාදිත මරණ 204 ක් රජය අද නිල වශයෙන් තහවුරු කළේ ය. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,604 ක් දක්වා ඉහළ ගොස් ඇත. අද අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,619 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 447,749 ක් වශයෙනි. මේ අතර ලේඩි රිජ්වේ රෝහලේ ප්‍රත්කාර ලැබූ ළමා කොවිඩ් රෝගීන්…
