තමිලන් පුවත්පතේ කර්තෘ සිවරාජ්  සොයා පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කොට හෙළිදරව් කරන්න -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිගෙන් ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යයි කියමින් රාත්‍රී කාලයේ තමිලන් පුවත්පතේ කර්තෘවරයා සොයා පැමිණි කණ්ඩායම කවුදැයි වහාම පරීක්ෂා කොට හෙළිදරව් කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි. එම සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියේ මෙසේ සඳහන් වෙයි. තමිලන් පුවත්පතේ කර්තෘ සිවරාජ්  සොයා පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කොට හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටීම. පොලිස්පතිතුමනි,…

කොළඹ වහන්නේ නැහැ ! ප්‍රදේශ කිහිපයක් වහන්න අවධානය ?

කොළඹ නගරය වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවට ජනාධිපතිවරයා දැඩි තිරණයක සිටින බව සෞඛ්‍ය අංශ කියයි. සෞඛ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් සමග ඊයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ රට වසා දැමීමට තමන් කිසිසේත් සුදානම් නැති බවයි. කෙසේ වෙතත්, රෝගය වේගයෙන් ව්‍යාප්ත වන ඇතැම් ප්‍රදේශ පමණක් හුදෙකලා කිරීමට රජය තීරණය කරනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය…

නිල කොවිඩ් මරණ 150 පනී ; ආසාදිත සංඛ්‍යාව 3000 පනී ; තීරණාත්මක සාකච්ඡාවක් හෙට

අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 156 කි. ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 5,620 ක් වශයෙනි. අද දිනයේ වාර්තා කරන ලද නව ආසාදිතයින් සංඛ්‍යාව 3,039 කි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 345,118 ක් ලෙස වාර්තා වෙයි. මෙලෙස රජය නිල වශයෙන්…

ආණ්ඩුවේ ගෑස් බහී ! ගෑස් මිල ඉහළ දමන්න අවසර දෙයි !!

ගෘහස්ත පරිභෝජනය සඳහා වන ගෑස් මිල ඉහළ දමන්නට කිසිසේත් ඉඩ නොදෙන බව කියමින් සිටි ආණ්ඩුව එම ස්ථාවරය ද රිවස් කරමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩ දී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ලාෆ් සමාගමේ කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363 කින් ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අවසර දී තිබේ. මෙම මිල ඉහළ…

පෞද්ගලික අංශයේ පී සී ආර් , ඇන්ටිජන් නවත්තන්න ආණ්ඩුව ලෙඩ දමයි ! රෝගීන් හඳුනාගැනීම අඩුකරන උත්සාහයක් ?

කොවිඩ් රෝග මර්දනය සඳහා ආණ්ඩුව කළ යුතු බොහෝ දේ තිබිය දී පෞද්ගලික අංශයෙන් කරන පී සී ආර් සහ අන්ටිජන් පරීක්ෂණ අධෛර්යමත් කිරීමට ආණ්ඩුව උත්සහ දරන බවත්, පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කිරීම එහි එක පියවරක් බවත්, පෞද්ගලික සෞඛ්‍ය සේවා අංශ කියයි. රජය පරීක්ෂණ සීමා කොට රෝගීන් ප්‍රමාණය අඩුකොට පෙන්වීමට උත්සහ කරන නිසා, තමන්ට හෝ තම…

කාබනික කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීමට කිසිසේත්ම අවසර නෑ – කැබිනට් ප්‍රකාශකට ශෂීන්ද්‍රගෙන් ප්‍රතිචාර

කාබනික කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය කිසිසේත්ම අවසරයක් ලබාදී නොමැති බව කාබනික පොහොර රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි. “2021 – 22 මහ කන්නය සඳහා කාබනික පොහොර හා කීලේටඩ් අංශු මාත්‍ර ශාඛ…

කැබිනට් සංශෝධනයේ දී දිනේෂ්ට කැපිල්ලක් ?

ජනාධිපතිතුමා අලුතින් සිදු කරන්නට යන කැබිනට් සංශෝධනයේ දී දිනේෂ් ගුණවර්ධන මහතාට වෙන්කර තිබු අමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ ඇමතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරුද්ධත්වය නිසා කප්පාදුවකට ලක් වී ඇති බව දේශපාලන අංශ වාර්තා කරයි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායකයා ද වන දිනේෂ් ගුණවර්ධන මහත් වෙනුවෙන් වෙනකොට තිබී ඇත්තේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන…

අද කොවිඩ් මරණ 124 ක අලුත් වාර්තාවක් ; නව ආසාදිතයින් 2890 ක්

දිනක වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව පිලිබඳ වාර්තාව අලුත් කරමින් අද දිනයේ නව කොවිඩ් ආසාදිත මරණ 124 ක් නිල වශයෙන්  වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,464 ක් දක්වා ඉහළ ගියේ ය. රජයේ නිල සංඛ්‍යා අනුව අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,890 කි. ඒ අනුව මෙරටින් මෙතෙක්…

ඇමති මණ්ඩල සංශෝධනයක් එයි ! කෙහෙලියට වැවිලි ? ජනමාධ්‍ය ඩලස්ට ? සෞඛ්‍ය රමේෂ්ට ?

ඉදිරි දින කිහිපය හෝ සතිය තුළ ඇමති මණ්ඩල සංශෝධනයක් වන බවට ජනමාධ්‍ය වාර්තා පල වී ඇත. ඒ අනුව ප්‍රධාන ඇමති තනතුරු ගණනාවක් වෙනස් වන බව වාර්තා වෙයි නව ඇමති මණ්ඩලය පත් කිරීමේ දී ඇතැම් තනතුරු වෙනස් වන ආකාරය ඩේලි එෆ් ටී වාර්තා කොට ඇත්තේ මේ ආකාරයෙනි. ජනමාධ්‍ය – ඩලස් අලහප්පෙරුම විදුලිබල – පවිත්‍රා වන්නි ආරච්චි…

කොවිඩ් මරණ වාර්තාව 118 දක්වා ඉහළට ; නව අසාදිතයින් 2904 ක්

අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 118 දක්වා තවත් ඉහළ ගියේ ය. මෙම නිල වාර්තා අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5,340 ක් වශයෙනි. අද දිනයේ රජය වාර්තා කල නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2,904 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 331,074 ක් ලෙස වාර්තාවල දැක්වෙයි. කොවිඩ්…

කොවිඩ් ඩෙල්ටා වසංගතයේ දරුණු ම තත්ත්වය එන්නේ ඉදිරියට යි. මරණ හිතන්න බැරි තරම් ඉහළ යාවි – හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න

රට අද මුහුණ දෙන තත්ත්වය ගැන තමන් මෙන් ම විශේෂඥ වෛද්‍ය වරුන් ද මසකට පෙර සිට කී දේ ආණ්ඩුව නොපිළිගත් නිසා රට අද දරුණු විපතකට මුහුණ දී ඇති බවත්, මෙම ව්‍යසනයේ බරපතළ තත්ත්වය ඇත්තේ තවත් ඉදිරියට බවත්, විශේෂඥයන් කියන ආකාරයට එහි දී ඇතිවන මරණ සංඛ්‍යාව හිතාගත නොහැකි තරම් ඉහල යා හැකි බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී,…

සෞඛ්‍ය අමාත්‍යංශයේ දක්ෂ නිලධාරීන් ඉවත් කිරීමෙන් ආණ්ඩුව කොවිඩ් වසංගතයට රට බිලි දුන්නා – එජාප සභාපති වජිර අබේවර්ධන

සෞඛ්‍ය අමාත්‍යංශයේ සිටි දක්ෂ පළපුරුදු නිලධාරීන් ඉවත් කරමින් හා මාරු කරමින් ආණ්ඩුව කොවිඩ් වසංගතයට ජනතාව බිලි දුන් බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ය. විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජයරුවන් බණ්ඩාර , අමල් හර්ෂ ද සිල්වා, පබා පලිහවඩන, සුදත් සමරවීර, මහාචාර්ය අසිත ද සිල්වා වැනි දක්ෂ පළපුරුදු නිලධාරීන්ගේ සේවය අහිමි…