විද්‍යුත්මාධ්‍ය නියාමනය : ඇමති අනුකමිටුව සමග අද විශේෂ සාකච්ජාවක්
යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත්මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද (07) සිදුවේ.ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට සඳහන් කළේ, ඒ සඳහා සාකච්ඡාවක් අද පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බවයි. ඊට පනත් කෙටුම්පත සැකසූ කැබිනට් අනුකමිටුවේ සාමාජිකයින් වන ආචාර්ය විජේදාස රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය රඹුක්වැල්ල හා මනූෂ නානායක්කාර…
