තමිලන් පුවත්පතේ කර්තෘ සිවරාජ් සොයා පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කොට හෙළිදරව් කරන්න -නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිගෙන් ඉල්ලයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යයි කියමින් රාත්‍රී කාලයේ තමිලන් පුවත්පතේ කර්තෘවරයා සොයා පැමිණි කණ්ඩායම කවුදැයි වහාම පරීක්ෂා කොට හෙළිදරව් කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි. එම සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයා වෙත යැවූ ලිපියේ මෙසේ සඳහන් වෙයි. තමිලන් පුවත්පතේ කර්තෘ සිවරාජ් සොයා පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කොට හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටීම. පොලිස්පතිතුමනි,…
