අපගේ දරුවන්ට සහ ඉදිරි පරම්පරාවලට අවශ්‍ය වෙනස ඇති කළ යුතුයි – මහේෂ් සේනානායක
පරාජිකවුත් ජරාජීර්ණවූත් දේශපාලන ක්‍රමය වෙනස් කරමින්, ජීවත් වන අපටත්, අපගේ දරුවන්ට සහ ඉදිරි පරම්පරාවලට අවශ්‍ය වෙනස මේ රටට ඇති කීරීම පිණිස කණ්ඩායමක් සමග අත්වැල් බැද ගනිමින් වෙනත් ගමනක් යාමට තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් ස්නානායක මහතා පැවසීය. සේනානායක මහතා මේ බව පැවසුවේ ගම්පහ නගර සභා පිටියේදී…
