කළු සල්ලි ගෙනෙන කාලය අප්‍රේල් දක්වා දීර්ඝ කරයි
උපයාගත් ක්‍රමය හෙළිදරවු කළ නොහැකිව විදේශවල තැන්පත් කොට ඇති ධනය මෙරට තැන්පත් කිරීමට දී ඇති කාලය ලබන අප්‍රේල් දක්වා දීර්ඝ කරන බව මහ බැංකුව නිවේදනය කරයි. මෙලෙස රැගෙන එන මුදල් විදේශ විනිමය සඳහා මීට පෙර පවතී සියලු නීතිවලින් නිදහස් කෙරේ. මහ බැංකුව කියන්නේ පසුගිය අප්‍රේල් සිට ලබාදුන් සහනයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති නිසා මෙම තීරණය…
