කොවිඩ් මරණ සංඛ්‍යාව 181 දක්වා ඉහළට

මෙරටින් තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා නිවේදනය කරයි මෙලෙස මිය ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ වයස අවුරුදු 68 ක පිරිමි පුද්ගලයෙක්, කොළඹ 15 පදිංචි වයස අවුරුදු 55 ක පිරිමි පුද්ගලයෙක්,දර්ගා නගරයේ පදිංචි වයස අවුරුදු 77 ක පිරිමි පුද්ගලයෙක්,මග්ගොන පදිංචි වසය අවුරුදු 63 ක කාන්තාවක් සහ කොළඹ 10 පදිංචි…

අද කොවිඩ් 364 යි ; පොකුර 33,954 යි; සමස්තය 37,625 යි

අද කොවිඩ් 364 යි ; පොකුර 33,954 යි; සමස්තය 37,625 යි

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 365 ක් අලුතින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 33,954 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද , එම නිවේදනයේ සඳහන් ය. මෙරටින් හමු වූ සමස්ත කොවිඩ් අසාදිත සංඛ්‍යාව මේ වන විට වාර්තා වන්නේ 37,625 ක් වශයෙනි.

සමගි ජන බලවේගයෙන් කුඩා පක්ෂ දොට්ට දමයි ; ඔවුන්ට අලුත් සන්ධානයක් !
|

සමගි ජන බලවේගයෙන් කුඩා පක්ෂ දොට්ට දමයි ; ඔවුන්ට අලුත් සන්ධානයක් !

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඇති සමගි ජන බලවේගයෙන් එහි කුඩා පක්ෂ ඉවත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. සියලු පක්ෂවල සන්ධානයක් ලෙස ආරම්භ කළ සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් සමග මෙම තත්ත්වය උද්ගතව තිබේ. දැන් සජබ ය පක්ෂයක් නිසා වෙනත් පක්ෂවලට එහි සාමාජිකත්වය දැරිය නොහැකි වී තිබේ. ඒ අනුව…

බස්නාහිරින් පිටවෙන්නට ආ 1300 ක් පරීක්ෂා කළ විට 10 කට කොරෝනා

බස්නාහිර පළාතෙන් පිටවීමට පැමිණි පුද්ගලයන් 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී හඳුනාගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ 17 18 19 දින තුන තුළ සිදු කරන ලද පරීක්ෂණ 1,300 කින් මෙම පිරිස හඳුනාගත් බවයි.වාහනවලින් ගමන් කරමින් සිටියදී නවතා සිදුකරන ලද අහඹු පරීක්ෂණ වලදී මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ….

ඊයේ කොරෝනා වාර්තාව 594 යි ; පොකුර 33,590 යි

ඊයේ දිනයේ කොවිඩ් අසාදිතයින් 594 ක් වාර්තා වූ බව රජය නිවේදනය කරයි. වත්මන් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 33,590 ක් ලෙස වාර්තා වී ඇත. මෙම කොවිඩ් පොකුරෙන් මේ වනවිට අනු පොකුරු ගණනාවක් නිර්මාණය වී ඇති බව ද සෞඛ්‍ය සේවා අංශ තහවුරු කරයි

ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 05 ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 05ක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (20) නිවේදනය කළේය. මෙම මරණ 05 ත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ මෙලෙස මිය ගොස් ඇත්තේ පනාගොඩ (71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්), කොළඹ 8 (52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්), කොළඹ 12 (71 හැවිරිදි…

දකුණු පළාත් පොකුර 600 පනී ; ගාල්ලේ තත්ත්වය බරපතළයි

දකුණු  පළාතෙන් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 636 ක් දක්වා ඉහළ  ගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි. ඊයේ දිනයේ එම පළාතෙන් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 56 කි. මෙයින් වඩා බලපතළ තත්ත්වයක් වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි . ගාල්ලේ ඉමදුව ප්‍රදේශයෙන් අලුතින් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. ගාල්ලේ ප්‍රදේශ…

බස්නාහිරින් යන අයගේ කොවිඩ් පරීක්ෂණ අසාර්ථකයි ; දශ දහස් ගණනක් පනිද්දී පරීක්ෂණ සිය ගන්නයි

උත්සව සමයේ බස්නාහිර පලාතෙන් පිටව යන අය ගැන කෙරෙන රැපිඩ් අන්ටිජන් හදිසි පරීක්ෂණ කරණය අසාර්ථක වී ඇති බවත් , දශ  දහස් ගණනක් විවිධ මාර්ග ඔස්සේ පලාතෙන් පිටව යන බවත් , අපගේ ආරංචි මාර්ග කියයි. මෙම පරීක්ෂණ කෙරෙන්නේ ප්‍රධාන මාර්ගවල ස්ථාන කිහිපයක දී ය.  දකුණු මාර්ගයේ බේරුවල, රත්නපුර මාර්ගයේ කොස්ගොඩ, නුවර මාර්ගයේ නිට්ටඹුව , පුත්තලම මාර්ගයේ…

ශ්‍රීලනිප ආණ්ඩුවෙන් යයි ! දිගට ම කෙරෙන කෙනෙහිලි ඉවසන්න බැරි ලු

ශ්‍රීලනිප ආණ්ඩුවෙන් යයි ! දිගට ම කෙරෙන කෙනෙහිලි ඉවසන්න බැරි ලු

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදීමට පොරොන්දු වූ කිසිවක් ලබා නොදී දිගින් දිගට කරන කෙනෙහිලිකම්වලට දැඩි ප්‍රතිචාර දැක්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් තීරණය කොට ඇති බවත්, ආණ්ඩුවෙන් ඉවත්වීමට යෝජනා වී ඇති බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි. පක්ෂ නායක මෛත්‍රීපාල  සිරිසේන මහතාට ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් නොදීම , පාස්කු ප්‍රහාර පරීක්ෂණ කොමිසම ඉදිරියේ…

අදත් කොවිඩ් ආසාදිතයින් 618 ක්

අද දිනයේ ද අලුතින් කොවිඩ් ආසාදිතයින් 618 ක් වාර්තා වී ඇත. ඒ අනුව වත්මන් පොකුර දැන් 32,608 කි . මෙරට සමස්ත කොවිඩ් ආසදිත සංඛ්‍යාව 36,326 කි.

තවත් කොවිඩ් මරණ හයක් ; පස්දෙනෙක් ම රෝහල්වලින් පිට

අදත් කොවිඩ් 19 රෝගීන් 6 දෙනකු මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාරතමේන්තුව නිවේදනය කරයි. මෙයින් කොවිඩ් ලෙස හඳුනාගෙන රජයේ රෝහලක දී , මියගොස් ඇත්තේ එක අයකු පමණකි. දෙදෙනකු නිවෙස්වල මියගොස් ඇති අතර තිදෙනකු ගැන සඳහන් වන්නේ රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිටි බව යි.

කොවිඩ් සමාජගත වී නැතැයි කීවත් මහමග පරීක්ෂණ පටන්ගත් අද ම රෝගී පහක් සොයා ගැනෙති

කොවිඩ් සමාජගත වී නැතැයි කීවත් මහමග පරීක්ෂණ පටන්ගත් අද ම රෝගී පහක් සොයා ගැනෙති

කොවිඩ් 19 තවම සමාජ ගතව නැතැයි රජය දිගට ම කියා සිටියත්, අද මහමග පටන්ගත් රැපිඩ් ඇන්ටිජන් හදිසි පරීක්ෂණ වල දී රෝගීන් පස්  දෙනකු සොයාගත් බව ද ආණ්ඩුව අද නිවේදනය කළේ ය. බස්නාහිර පලාතෙන් පිටතට යන මගීන් 451 ක් පරීක්ෂා කිරීමේ දී මෙම රෝගීන් පස් දෙනා  සොයාගනු ලැබ ඇත. නිවාඩුව සඳහා බස්නාහිර පලාතෙන් පිටව යන අය…