තවත් කොවිඩ් මරණ තුනක් ; එකතුව 160 යි

කොවිඩ් 19 ආසාදිත මරණ තුනක් අද දිනයේ ද වාර්තා වීය . කොලොන්නාව ප්‍රදේශයේ කාන්තාවක් ,කොළඹ 9 ප්‍රදේශයේ පිරිමි අයෙක් සහ බණ්ඩාරගම පදිංචි කාන්තාවක් මෙසේ මියගොස් තිබේ . ඒ අනුව මේ වනවිට මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 160 කි.

බයිඩන් ජනාධිපතිවරණය දිනු බව නිල වශයෙන් නිවේදනය කිරීමේ වගකීම ට්‍රම්ප්ගේ උප ජනාධිපතිට

  ඇමෙරිකාවේ ඡන්ද ක්‍රමය අනුව මහජන චන්දයෙන් පත් වූ එලෙක්ටෝරල් කොලීජීය විසින් ජනාධිපති ලෙස ජෝ බයිඩන් සහ උප ජනාධිපති ලෙස කමලා හැරිස් පත්කරගෙන ඇති බව එම ඡන්ද ප්‍රතිඵල සමග නිවේදනය කිරීමේ වගකීම ට්‍රම්ප්ගේ උප ජනාධිපති සහ පසුගිය මැතිවරණයේ පරාජිත උප ජනාධිපති මයික් පෙන්ස්ට පැවරී ඇති බව ඇමෙරිකා  එක්සත් ජනපද ජන මාධ්‍ය කියයි. මෙම ජනාධිපති පත්වීම…

රජයේ රෝහල්වලට නොපැමිණ කොවිඩ් රෝගීන් තිදෙනක් මරු දකිති

කොවිඩ් 19 ආසාදිත රෝගී මරණ තුනක් අද උදේ වාර්තා වීය. කොළඹ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ පිරිමි දෙදෙනෙක් මෙලෙස මියගොස් තිබේ . මෙහි විශේෂත්වය වන්නේ මොවුන් තිදෙනා ම රජයේ රෝහල්වල දී මියගිය ය නොවීම යි. කාන්තාව මියගොස් ඇත්තේ කොළඹ පෞද්ගලික රෝහලක දී ය. තවත් එක් අයෙක් නිවසේ දී මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා අසාධ්‍ය තත්ත්වයට පත්…

අපි හාල් මිල පාලනය කරන්න යන්නෙ නෑ, අස්වනු කැපෙනකොට මිල අඩුවෙයි – වෙළඳ ඇමති ආචාර්ය බන්ධුල ගුණවර්ධන

වෙළඳපොලේ සහල් මිල ඉහළ මට්ටමක පැවති රජය එය පාලනය කිරීමට නොයන බවත් ඉදිරියේදී වී අස්වනු නෙළන සමය වනවිට සහල් මිල පහළ බසිනු ඇති බවත් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. “කොවිඩ් 19 නිසා වෙළඳපොලේ භාණ්ඩ හිඟයක් ඇතිවෙනවා. හිඟ වෙච්චාම මිල වැඩිවෙනවා. මෙය සාමාන්‍ය තත්වයක් නෙවෙයි, අපේ ජීවිත කාලයේ නොතිබුණ අසාමාන්‍ය ලෝක තත්වයක්. ලෝකයේ…

මෙරට ඉතිහාසයේ දරුණුතම ආර්ථික කඩාවැටීම 2020 දෙවන කාර්තුවේ වාර්තා වෙයි. සෘණ 16.3යි.

2020 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය 2019 වසරේ අනුරූප කාර්තුවට සාපේක්ෂව 16.3%කින් පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙය මෙරට ඉතිහාසයේ සිදුවූ දැවැන්තම ආර්ථික කඩාවැටීම ලෙසයි වාර්තා වන්නේ. 2020 පළමු කාර්තුවේදී ද ආර්ථික වර්ධනය සටහන් වූයේ සෘණ 1.6ක් වශයෙනි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020 දෙවැනි සහ තෙවැනි කාර්තුවල දළ දේශීය නිෂ්පාදිතයට අදාළ…

කොවිඩ් පොකුර තිස් දහස පනී ; සමස්තය තිස් හතර දහස පනී

කොවිඩ් පොකුර තිස් දහස පනී ; සමස්තය තිස් හතර දහස පනී

දිවුලපිටිය, පෑලියගොඩ , බන්ධනාගාර පොකුර ලෙස හඳුන්වනු ලබන වත්මන් කොවිඩ් පොකුර අද තිස් දහසේ සීමාව පසු කළේ ය. අද දිනයේ වාර්තා  වූ කොවිඩ් ආසාදිතයින් 622 ක සංඛ්‍යාවත් සමග මෙම කොවිඩ් පොකුර වාර්තා වුයේ 30,459 ක් වශයෙනි. මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 34,083 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 622…

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.9 කින් අඩුවෙයි : වසර 4 කින් පසු අඩු ම අගයක

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.9 කින් අඩුවෙයි : වසර 4 කින් පසු අඩු ම අගයක

  ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය පසුගිය මාස තුනක දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,880.70 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා මගින් හෙළිදරව් වී ඇත . මෙය සියයට 25.31 ක් පහත වැටීමක් ලෙස ගණන් බලා තිබේ. නොවැම්බර් අවසානයේ දී , ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය සටහන් වුයේ ඩොලර් මිලියන 5,549.30 ක් වශයෙනි….

පාදෙණිය නාථ දේවමණ්ඩල සාමාජිකයෙක් – ආචාර්ය නලින් ද සිල්වා

වෛද්‍ය වෘත්තිකයන්ගේ විශාලතම වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සභාපති ලෙස වසර ගණනාවක් කටයුතු කරන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා “නාථ දේව මණ්ඩලයේ” සාමාජිකයෙක් බව ආචාර්ය නලින් ද සිල්වා පවසයි. නාථ දේව මණ්ඩලයේ සාමාජිකා ප්‍රියන්තා සේනානායක මහත්මිය ගේ අභාවය නිමිත්තෙන් face book සටහනක් තබමින් ඔහු මේ බව අනාවරණය කර ඇත. රජරට වකුගඩු රෝගයට…

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට  දෙන්න කැබිනට් අනුමැතිය

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට දෙන්න කැබිනට් අනුමැතිය

  කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය  ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වෙයි . 49%ක් අදානි සමාගමටත් 51%ක් ශ‍්‍රී ලංකා රජයටත් වන සේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට නියමිතය . අදානි සමාගම යෝජනා කර ඇත්තේ ඉන්දීය රජය විසිනි. නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාම සඳහා රජයට මුදල් නැතිකම නිසා ආයෝජකයන් කැදවන බවද…

කොවිඩ් ආසාදිතයින් 685 ක් අදත් (14 ) හඳුනාගෙන ; පොකුර 29,837 යි ; සමස්තය 33,461 යි

කොවිඩ් ආසාදිතයින් 685 ක් අදත් (14 ) හඳුනාගෙන ; පොකුර 29,837 යි ; සමස්තය 33,461 යි

කොවිඩ් 19 ආසාදිතයින් 685 ක් අද දිනයේ ද වාර්තා වීය. 356 ක් සහ 329 ක් ලෙස අවස්ථා දෙකක දී මෙම සංඛ්‍යාව වාර්තා වීය ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ , බන්ධනාගාර පොකුර ආසාදිතයින් 29,837 ක් ලෙස වාර්තා වී තිබේ. බන්ධනාගාර පොකුර අද වාර්තා වුණේ 3,087 ක් වශයෙනි. ඒ අතර පොලිස් පොකුරක් ද පසුගිය දිනවල වාර්තා වූ අතර…

කලින් සිදු වූ කොවිඩ් මරණ දෙකක් අද වාර්තා වෙයි : මරණ ගණන 154 ක්

තවත් කොවිඩ් මරණ දෙකක් අද වාර්තා වී ඇති අතර එම මරණ දෙක ම සිදු වී ඇත්තේ කලින් දිනවල වීම විශේෂත්වයකි. මෙයින් එක මරණයක් බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවකගේ ය. පසුගිය 11 දා මියගිය ය කොවිඩ් ආසාදිත ලෙස හඳුනාගෙන වාර්තා කොට ඇත්තේ අද දිනයේ ය. ඇය නිවසේ දී මියගොස් ඇති බව කියති. දෙවැනි මරණය…

ජනතාව මෙතරම් පීඩාවට පත්වෙලා ඉද්දී මොන ඡන්දද ? ඇයි මේ තියෙන බලය ආණ්ඩුවට මදිද ? – ඇල්ලේ ගුණවංශ හිමි

කොරෝනා වසංගතය හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියදී ආණ්ඩුව තම හෙංචයියන්ට වරප්‍රසාද ලබාදීම සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි බව රජයට හිතවත් ප්‍රබල භික්ෂුවක් වන ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.”මේ දිනවල අපට මොන ඡන්දද ? අපේ රටේ ජනතාව බහුතරයක් ඉතාමත්ම දුකෙන් විවිධ ගැටළුවලින් ප්‍රශ්නවලින් මිරිකී ජීවත් වෙන කාලයක් මේ කොරෝනා ප්‍රශ්නයත්…