පාස්කු පරීක්ෂණ කොමිසමෙන් හිටපු ජනාධිපති මෛත්රීට අපරාධ චෝදනා ; රනිල් නිදහස්
පාස්කු ඉරිදා කතෝලික පල්ලිවලට සහ කොළඹ හෝටල්වලට එල්ල වූ ත්රස්තවාදී ප්රහාරය පරීක්ෂා කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම එම ප්රහාරයට ඉඩ ලබෙන පරිදි ආරක්ෂාව දුර්වල කිරීම සම්බන්ධයෙන් හිටපු ජනා ධිපති මෛත්රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නිර්දේශ කොට ඇත. ඒ සඳහා සුදුසු නීතිමය ප්රතිපාදන යටතේ කටයුතු කිරීමට නීතිපතිවරයාට භාර දීමට ද එම නිර්දේශ මගින් උපදෙස්…
