බදු ප්‍රතිපත්තිය අත්‍යවශ්‍යයි – IMF ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව තුළ බදු ප්‍රතිපත්තිය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වූ කාරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙරට කාර්යාලය පවසයි. එය අවශ්‍යවී තිබුණේ බදු ආදායම සහ වියදම් අතර තිබූ අසමතුලිතතාවය නිවරැදි කිරීමට බව එම කාර්යාලය පැවසීය. පුද්ගලික ආදායම් බදු සඳහා හඳුන්වාදී ඇති බදු අනුපාතය එම කාරණය සඵල කරගැනීමට අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වැඩිදුරටත් පැවසීය….

|

රුපියල තවත් ඉහළට ; ඩොලරය රුපියල් 346 ට බහී

  අද උදේ වනවිට රුපියල තවත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 346 ක් විකුණුම් අගයක් සටහන් වූ බව වෙළෙඳපොළ වාර්තා සටහන් කරයි. ඊයේ සවස විනිමය ගනුදෙනු සිදුවුයේ ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 353.46 – 353.50 අතර අගයක ය. මහ බැංකුව ඊයේ නියම කර තිබු අගය 358 කි. බැංකු සඳහා මහ බැංකුව දෙන මග පෙන්වීමේ අගය ද අද…

ර්වජන ර්තජනයට ආණ්ඩුව සුදානම් වෙයි ; රජයේ මුදල් රාජ්‍ය බැංකුවලින් ඉවතට

        ලබන 8 දා සිට අඛන්ඩ වැඩ ර්වජනයක් කරන බවට රාජ්‍ය බැංකුවල  ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කොට ඇති බැවින්, එයට මුහුණ දීම සඳහා පියවරක් ලෙස රාජ්‍ය ආයතනවල අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඇති මුදල් රාජ්‍ය බැංකුවලින් ඉවත් කර ගන්නා ලෙස  ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවකට රජය උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. පෞද්ගලික බැංකුවල නව…

මැතිවරණය මැයි මාසයෙන් එහාට යනවා – අනුර කුමාර දිසානායක

  පළාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ නොපැවැත්වෙනු ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. මැතිවරණ කොමිසම මැයි මාසයෙන් පසු මැතිවරණය සඳහා දිනයක් දෙනු ඇතැයි ඔවුන්ගේ ඉඟි බිඟි වලින් තමන්ට තේරැනු බවත් හෙතෙම පැවසීය. කෙසේ වෙතත් කොතරම් සෙල්ලම් දැම්මත් ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් තවත් උපරිම ඇති කාලය අවුරුද්දක් පමණක් බව හෙතෙම කියා සිටියේය….

සී.ඩී. විශ‍්‍රාම යයි ; පොලිස්පති ධුරයට තුන්කොන් සටනක්

  වර්තමාන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාගේ සේවා කාලය මේ මස 20 වන දින සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ. ඒ සමගම පුරප්පාඩු වන පොලිස්පති ධුරය සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු අතර තරගකාරී තත්ත්වයක් ඇතිවී තිබේ. දේශබන්දු තෙන්නකෝන්, අජිත් රෝහණ, ලලිත් පතිනායක යන ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර මෙම තරගකාරීත්වය ඇතිවී තිබේ. මීළඟ පොලිස්පති ධුරය සඳහා මෙම…

අද ර්වජනය කළේ වෘත්තීය සමිති දෙකයි – ‘අද දෙරණ’ වාර්තාවකින් කියයි

දිවයින පුරා දැවැන්ත එක දින වැඩ ර්වජනය ලෙස වෘත්තීය සමිති 40 කට වැඩි සංඛ්‍යාවක් අද දින කැඳවා තිබු විරෝධතාවයේ දී සැබවින් ම ර්වජනය කළේ වෘත්තීය සමිති දෙකක් පමණක් බව ‘අද දෙරණ ‘ වාර්තාවකින් හෙළි කරයි. එම සංවිධාන  දෙක වන්නේ ලංකා බැංකු සේවක සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය යි. එයින් සමස්ත ලංකා හෙද සංගමය ක්‍රියාත්මක…

රාජ්‍ය බැංකුවල ර්වජනයට ආණ්ඩුවෙන් පිළිතුරු ; රජයේ ගිණුම් පෞද්ගලික බැංකුවලට

  රාජ්‍ය අංශයේ ආයතනවල බැංකු ගිණුම් පෞද්ගලික අංශයේ බැංකුවලද විවෘත කිරීම සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත. මුදල් අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියක් ලබා ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ මෙම ගිනුම් විවෘත කිරීමට රාජ්‍ය අංශයට හැකිවන බව අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය. රාජ්‍ය බැංකු වෘත්තීය ක්‍රියා මාර්ග…

ඩොලරයේ මිල පහළට

  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 351.72 ක් සහ විකුණුම් මිල රු. 362.95 ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2022 මැයි 04 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ අඩුම ගැනුම් සහ විකුණුම් වටිනාකම් වේ. අද දින එ.ජ.ඩොලරයේ…

භූමිතෙල් මිළ අඩු කෙරේ

අද (01) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් මිල සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි මේ අනුව  ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර  ලීටරයක නව මිල රුපියල් 305කි. එසේම ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් අඩුකර තිබේ.

රුපියල කැපී පෙනෙන ලෙස ශක්තිමත් වෙයි

    ශ්‍රී ලංකා රුපියලෙහි කැපී පෙනෙන වර්ධනයක් ඊයේ දිනයේ සිදු වී ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා බිස්නස් ටී වී වාර්තා කළේ ඩොලරයට සාපේක්ෂව රුපියල් හතක අටක ප්‍රමාණයකින් රුපියලේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ බව යි. මෙරට ලැබෙන විධේශ මුදල්වල වර්ධනය මෙන් ම අයි එෆ් සී හෙවත් ජාත්‍යන්තර මුල්‍ය සමයතනයේ මෙරට බැංකු බද්ධතියට ලබුමු…

සජබය කෑලි පහකට කැඩිලා ! සජිත්ට ඉතුරු කිහිප දෙනයි !!

  අද වන විට සමගි ජන බලවේගය කෑලි පහකට කැඩී ගොස් ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි. සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, හර්ෂ ද සිල්වා, මයන්ත දිසානායක, සරත් ෆොන්සේකා යන අය සමඟ වෙන වෙනම කණ්ඩායම් වශයෙන් එම පක්ෂය දරුණු බෙදීමකට ලක්ව ඇති බවද මහ ලේකම්වරයා පැවසීය. ඒ…

වෘත්තීය සමිති සාමාජිකයෝ වැඩ ර්වජනය ර්වජනය කරති ; නායකයෝ පසුබසිති

  මේ මොහොතේ වැඩ ර්වජනයකට සහය දිය නොහැකි බව වෘත්තීය සමිති සාමාජිකයින් දැඩි ලෙස ප්‍රකාශ කිරීම නිසා හෙට දින වැඩ ර්වජනයක් කැඳ වූ වෘත්තීය සමිති රැසකට එම ර්වජනය අතහැර දමන්නට සිදු වී ඇති බව වාර්තා වෙයි. ර්වජනය  කැඳවීමට මුලිකත්වය ගත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විදුලි ඉංජිනේරු සංගමය සහ එහි වෘත්තීය සමිති, දුම්රිය ,තැපැල්, ගුරු සහ…