වෙල්ගම බදුල්ලෙන් ඉවතට – සංවිධායක ධුරය තේනුක විදානගමගේට
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ බදුල්ල දිස්ත්රික් සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා වෙනුවට එකී සංවිධායක ධුරය සඳහා බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි තේනුක විදානගමගේ මහතා පත්කරගෙන තිබේ. වෙල්ගම මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොදුජන පෙරමුණට එරෙහි අදහස් පලකිරීම් සිදුකිරීම් සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය ප්රතික්ෂේප කරමින් පොදුවේ විවේචන සිදුකිරීමත් මත බදුල්ල දිස්ත්රික් සංවිධායක…
