අයි එම් එෆ් ගිවිසුම වැඩි ඡන්ද 95 කින් සම්මතයි ; පක්ෂව 120 යි; විරුද්ධව 25 යි.

  ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වූ  ගිවිසුම අද පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 95 ක් ලබා සම්මත වී ය. එයට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 25 කි. සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී සිටියේ ය. මෙම ගිවිසුම පරලිමෙන්තුවට ඉදිරිපත් කිරීමහෝ සම්මත කිරීම…

උද්ධමනය සියයට 15 කින් , ආහාර උද්ධමනය සියයට 20 කින් අඩුවෙයි.

  කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 35.3ක් දක්වා අඩුවී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය සියයට 50.3ක් ලෙස වාර්තා වී තිබුණි. ඒ අනුව මෙය සියයට 15 ක අඩුවීමකි. මාර්තු මාසයේ දී සියයට 50.3ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ දී සියයට 30.6ක් දක්වා අඩුවී…

රජයේ සාර්ථක ප්‍රතිපත්ති නිසා ආර්ථිකය අංශ 10කින්ම ඉහළට

  වසර 2022 තුළ මෙරට ප්‍රධාන වශයෙන් සිදු වූ සමාජ ආර්ථික අර්බුද 18ක් හේතුවෙන් ඍණ සියයට 7.8ක් වූ ශ්‍රී ලංකා ආර්ථිකය ඉන් මුදා ගැනීමට රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල හේතුවෙන් මේ වන විට අංශ 10කින් වර්ධනකාරි තත්ත්වයක් වාර්තා කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා ආර්ථිකය නිදහසින් පසු…

විදුලි පරිභෝජනය අඩු වූ කතා බොරු ; එය තවත් වැඩි වෙලා – ඇමති කංචන විජේසේකර

රටේ විදුලි ඉල්ලුම අඩු වී ඇති බවට විපක්ෂයේ මන්ත්‍රීවරයකු සහ වෙනත් පිරිස් ගෙනගිය ප්‍රචාර බොරු වී ඇති බවත්, දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 45 ක් වනු ඇතැයි ගණන් බලා තිබුණ ද පසුගිය සතියේ එය ගිගාවොට් පැය 50 ඉක්මවා ගිය බවත්, මේ වන විට ගිගාවොට් පැය 47 ක් වී ඇති බවත්, විදුලිබල සහ බලශක්ති ඇමති කංචන…

ලංකාවේ රිලවුන්ට චීනයෙන් වීසා අනුමතයි ! – ලිපි ලේඛන ලැබුණු බව අමාත්‍යාංශය කියයි

  රිලවුන් ඉල්ලූ චීන සමාගම චීන තානාපති කාර්යාලය ඇතුළු සියලු පාර්ශව වලින් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වෙයි . චීනයේ සත්වෝද්‍යාන  සඳහා ශ්‍රී ලංකාවෙන් රිලවුන් ගෙන යාමට චීනය පාර්ශවයෙන් ලබාගත් අනුමැතිය සහිත ලේඛන සියල්ල අදාල සමාගම විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාරදී ඇතැයි අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මාධ්‍යයට ප්‍රකශ කොට ඇත චීනයට රිලවුන්…

විමල්ගේ පොත ප්‍රබන්ධයක් – මෙරට ඇමෙරිකානු තානාපතිනි ජුලි චන්ග්

  විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ එළිදැක්වූ ග්‍රන්ථය සැලකිය යුත්තේ ප්‍රබන්ධයක් ලෙස බව මෙරට ඇමෙරිකානු ජනාධිපතිනි ජුලි චන්ග් මහත්මිය ප්‍රකාශ කරයි. එබඳු  ග්‍රන්ථයක් එළිදැක්වීම හරහා මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තමන්ට සිදුකර ඇති චෝදනාවන් සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව  ජූලි චන්ග් මහත්මිය පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්…

ඉදිරි තීරණ නැවැත්විය නොහැකියි – ජනපති

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙළේදී විදේශ ණය හිමිකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එම සාකච්ඡාවන්වලට කොන්දේසි දැමිය නොහැකි බව ද ඒ මහතා පැවදීය. ගැනීමට සිදුවන තීරණ හේතුවෙන් ඉදිරියේදී කොටස් වෙළදපළ කඩා වැටීමක් සිදු වුවහොත් තමන් එය වසා දමන බවද ජනාධිපතිවරයා පැවසීය. බැංකු සේවා කඩා…

ලෝක ආහාර උද්ධමන දර්ශකයෙන් ලංකාව ඉවත් කෙරේ

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනයක් රටවල් 10ක ඇතුළත දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ. ලෝක බැංකුවේ මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ඉහළම උද්ධමනය සහිත රට ලෙස සඳහන් කර ඇත්තේ ලෙබනනයයි. එහි උද්ධමනය ප්‍රතිශතය 261% කි. සිම්බාබ්වේ දෙවන ස්ථානයේ පසුවන අතර එහි ප්‍රතිශතයක් ලෙස 128% ක් වේ. පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව මෙම දර්ශකයේ මුල් රටවල් 3 අතරට…

ආචාර්ය වරුන්ට ජනාධිපති සාකච්ඡා තුනක් දුන්නා – ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය

  ජනධිපතිවරයා සමඟ අවස්ථා තුනක දී සාකච්ඡා ලබා දී තිබිය දී තවත්  සාකච්ඡාවක් අවශ්‍ය බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දෙනුවත් කර ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. ඔහු පවසන්නේ ජනාධිපතිවරයා සමඟ අවස්ථා තුනකදී සාකච්ඡා කර ඇති පසුබිමක විශ්වවිද්‍යාල ආචාර්යවරු යළි කොන්දේසි පනවමින් උසස් පෙළ පිළිතුරු පත්‍ර…

අයි එම් එෆ් වැඩ සටහන ගැන ජනපතිගෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා, “විදේශ බැංකු මුල්‍ය ආයතනවල විශ්වාසය අපි දැනටම ලබාගෙන තියෙනවා. දැනටම ආර්ථික ස්ථාවරභාවය ඇති වී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයින් ලංකාව දිහා බලනවා. 16 වතාවක් IMF ගිවිසුමට ඇවිල්ලා ඒක සම්පූර්ණයෙන් කරේ නෑ. 17 වෙනි අවස්ථාවේ…

|

උත්තර පත්‍ර බලන්න පෙර ජනාධිපතිගේ මුණ බලන්න ඕනෑ – ආචාර්ය සංගමයෙන් අමුතු ඉල්ලීමක් !

  අපොස උසස් පෙළ උත්තර පත්‍ර බැලීමට තමන් සහභාගී වන බවත්, ඒ බව දැනුම් දීමට ජනාධිපතිතුමා හමුවීමට බලාපොරොත්තු වන බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ප්‍රකාශ කරයි. ඔවුන් කියන ආකාරයට මෙම සාකච්ඡාවේ දී කිසිදු ඉල්ලීමක් ගැන කතා කිරීමක් නැත. අවශ්‍ය වී ඇත්තේ මුහුණ බලන්නට හමුවීමකි. එසේ හමුවීමෙන් පසු උත්තර පත්‍ර බැලීමට සහභාගී වන බව ආචාර්ය සංගමය…

ගිනිගත් නැවේ කප්පම් කරුගේ නම එළියට ; ප්‍රධාන චෝදනාව නාලක ගොඩහේවාට

        එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නොමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක් ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. තමාට ලැබුණු ඒ තොරතුරෙහි චාමර ගුණසේකර නට්වෙස්ට් කෝට් 50000…