ව්‍යවස්ථා සම්පාදනය කොට උඩ යවන කුමන්ත්‍රණයක් !
ජනාධිපති ක්‍රමය ඉවත්කර, ජාතික ප්‍රශ්නයට විසඳුමක්මක් ලෙස පුළුල් බලතල බෙදීමකට සියයට සියයක් තමන් එකඟ නමුත්, ජනමත විචාරණයට යන ව්‍යවස්ථා වෙනසකට ගොස් පරාජය වනවාට වඩා ව්‍යුහාත්මක වෙසකට නොගොස් ජනාධිපති ක්‍රමය තබාගෙනම, ආණ්ඩුකරණයේ වෙනසක් කිරීම මේ අවස්ථාවේ ප්‍රමාණවත් බව ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වූ ශිරාල් ලක්තිලක මහතා පසුගිය දා රේණුකා හෝටලයේදී පැවති සාකච්ඡා සම්මන්ත්‍රණයක දි ප්‍රකාශ කළේ ය….
