මහින්දගේ මාධ්‍ය නිවේදනයට මංගල ලුණු ඇඹුල් ඇතිව පිළිතුරු දෙයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2017.03.13 වන දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයට පිළිතුරු වශයෙන් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පිළිතුරු ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.හිටපු රාජ්‍ය නායකයෙකු වශයෙන් එතුමා සමාජය නොමග යැවීමට සිදු කරන ප්‍රකාශ නිසා වඩ වඩාත් සමාජ බෙදීම්, දුරස්වීම් ඇති විය හැකි බවත් පෙන්වා දෙනවා ඉන් පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශ අසත්‍ය, විකෘති කරන ලද හා…
