රට අරාජික වීම දැන් නවත්තන්න බැහැ ; ඊට පසු කරන දේට සුදානම් වෙමු – එජාප නායක රනිල් වික්රමසිංහ
රටේ දේශපාලනයේ දැන් පවතින ප්රවණතා අනුව රට ආරාජික තත්ත්වයට ගමන් කිරීම වැළක්විය නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි යන්න තමාගේ තක්සේරුව බවත්, ලබන වසර මැද වනවිට එම තත්ත්වය බරපතළ වනු ඇති බවත්, එය වළකා ගැනීමට හැකියාවක් දැන් නැති බවත්, එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේ ය. එබැවින් දැන් සිදු කළ යුතු වන්නේ…
