මාකදුරේ මධූෂ් සහ ජනප්‍රිය ගායකයෙකු ඩුබායි හී දී කොටු
මාකඳුරේ මධුෂ් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයන් විසි පස් දෙනකු ඩුබායි හෝටලයකදී මත්ද්‍රව්‍යද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ජාවාරම්කරුවන් පිරිස අතර මෙරට ප්‍රසිද්ධ ගායකයකුගේ පුතකු සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්විමෙන් පසු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලය දෙදරා යමින් පවතින බවත් මෙම ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ තොරතුරු හෙළි…
