වැලිකඩ බන්ධනාගාරයේ සමුහ ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභයට මිනීමැරුම් චෝදනා.
වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද ලැයිස්තුගත සමූහ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ අඩපණ කිරීම සඳහා පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇති බවත්, ඉදිරි සති කිහිපය තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අදාළ පරීක්ෂණවලට අවශ්‍ය උපදෙස් ලැබී…
