අභියෝග හමුවේත් ඩොලර් බිලියන 18.5ක අපනයන ආදායම් ඉලක්කයක්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සහ ලෝක ආර්ථිකයේ මතු වන අභියෝග රැසක් මැද වුව ඩොලර් බිලියන 18.5ක ඉලක්කයක් සහිත මෙරටේ අපනයන ආදායම වැඩිම වසර මේ වසර බවට පත් කර ගත හැකි බව සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා විශ්වාසය පළ කෙළේය. ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන ආදායම ලැබූ වසර 2018 බව කී ඇමැතිවරයා එදා ඩොලර්…

මහේන්ද්‍රන් ගෙන්වා ගන්න ලේඛන නීතිපතිපතිගෙන් විදේශ අමාත්‍යාශයට

මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරූ රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්‍ෂක අමාත්‍යාංශයට අද (02) බාර දෙන ලදී. එලෙස බාරදුන් එක් ගොනුවක පිටු 21,000 ක් පමණ අඩංගු බව නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ…

‘පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ බලයක් ජනපතිට නැහැ’

පළාත් සභා මැතිවරණය අලුත්ක්‍රමයට හෝ පැරණි ක්‍රමයට හෝ පැවැත්වීමේ බලයක් ජනාධිපතිවරයාට නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඒකමතිකව තීන්දු කර ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතු එම නිවේදනය මෙසේය.     රංජන් කස්තුරි ලංකාදීප

ඒජාපයෙන් හරි අපේක්ෂකයෙක් නැත්නම් දෙමළ සන්ධානයේ සහය ජවිපෙට !

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනයාට පිළිගත හැකි අපේක්ෂකයකු ඒක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් නොකළහොත් ජවිපෙ ප්‍රධාන සන්ධානයේ අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මහතාට සහය දීම ගැන දෙමළ ජාතික සන්ධානය සලකා බලමින් සිටින බව එම පක්ෂ ආරංචිමාර්ග හෙළිදරව් කොට ඇත. එම සන්ධානයේ එක් පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා විමුක්ති පෙරමුණේ නායක ධර්මලිංගම් සිධාර්ථන් මහතා මේ සම්බන්ධයෙන් අනුර කුමාර…

ජනාධිපතිවරණය කැඳවීම මේ මස අගදී

ජනාධිපතිවරණය සඳහා නාම යොජනා කැඳවීම මේ මස අග භාගයේ දී සිදුවනු ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි. මෙම මස 15දායින් පසුව නාම යෝජනා කැඳවීමමේ බලය මැතිවරණ කොමිසමට හිමිවෙයි. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 09ත් දෙසැම්බර් 08ත් අතරය. ඒසේ වුවද ආගමික නිවාඩු දින වැනි ප්‍රායෝගික හේතු නිසා නොවැම්බර් 15 දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්විය නොහැකිය. දෙසැම්බර් මස…

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වෙයි ; දේහය රාගම වෛද්‍ය විද්‍යාලයට බාරදෙයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මිය යන විට 86 වැනි වියේ පසුවිය. අද(02) දහවල් සිය නිවසේදී මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීහු  සඳහන් කළොය.  2012 වසරේ සි‍ට 2017 දක්වා එතුමා ශ්‍රී ලංකා  වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ   කාලෝ…

සන්ථව කාව්‍ය විචාර සම්මාන 2019 – ජයග්‍රාහක ජයග්‍රාහිකාවෝ

 නූතන ම සිංහල කවිය  නිසිවි චාරමඟක  පිහිහිටුවා වඩාත් අනගි ස්ථානයකට පත්කිරීමේ අරමුණින් වාර්ෂිකව පැවැත්වෙන සන්ථව කාව්‍ය විචාර සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විණි. එහිදී 2018 වර්ෂයේ ප්‍රකාශික සිංහල කවිය පිළිබඳ හරවත් දෙසුම පවත්වන ලද්දේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසිනි. 2018 ප්‍රකාශික සිංහල කවිය පිළිබඳ වටිනා විචාර නිබන්ධනයක් සහ…

ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශන අයිතිය ඩලස් හා කෙහෙළිය ට පමණයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ එකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශකවරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුල්වැල්ල යන මහත්වරුන් පත්කර ඇත. මේ දක්වා ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පුද්ගලයින් ගණනාවක් මාධ්‍යහමු පවත්වා තිබූ අතර ඇතැම් අය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් නොවන අය ය. ඒ අතරින් විමල් වීරවංශ මහතා ප්‍රධාන තැනක් ගනී….

|

මහජන සම්පත 4000 වන විශේෂ දිනුම් ඇදීම 06 වෙනිදා සූරියවැව දී ; තෑගි කන්දරාවක්

මහජන සම්පත 4000 වන අභිමානවත් ජයග්‍රාහි දිනුම් වාරය දිනුම් අදින්නේ ලග එන සැප්තැම්බර් 06 වෙනිදා සූරියවැව පොලිස් ක්‍රිඩාංගණයේ ඉදිවන දැවැන්ත වේදිකාව මතයි. තෑගි පිට තෑගි දිනාගන්න පුළුවන් තෑගි ආකාරයක් රස සාගරයක් මහජන සම්පත 4000 වන දිනුම් වාරය. මිලදී ගන්න ඔබට තෑගි අලෙවි කරන නියෝජිත මහත්ම මහත්මීනටත් තෑගි, අලෙවි සහයක මහත්ම මහත්මීන්ටත් තෑගි මහජන සම්පත 4000…

කුලියාපිටිය තාක්‍ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට මුල්ගල තැබේ.

රුපියල් මිලියන 2500 ක් වැය කරමින් ඉදිකිරීමට යෝජිත, තාක්‍ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය සඳහා මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කුලියාපිටිය නාරංගල්ල ප්‍රදේශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා රජය හා කොරියානු ජන රජය එක්ව සකස් කළ ඒකාබද්ධ සැලැස්මක් අනුව, කොරියානු ජනරජයේ රුපියල් මිලියන 2500 සහ ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන 500ක මූල්‍ය ආයෝජනයකින්…

ශ්‍රිලනිප ගෝඨාට සහය දුන්නොත් වෙල්ගම ජනාධිපතිවරණයට ?

ශ්‍රීලනිපය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහ දක්වන්නට තීරණය කළහොත් වෙනම අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව ශ්‍රීලනිපය සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු පවසයි. අනිද්දා පුවත්පත වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සදහන් කර ඇති අතර එම පුවතේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි. ශ්‍රීලනිපය පොහොට්ටුව හා එක්වුණොත් වෙනම ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර ඇති කුමාර වෙල්ගම…

රනිල් – සජිත් මහ රෑ හමුවෙති ! – අපේක්ෂක තේරීම මැතිවරණය කැදවීමෙන් පසුවයි

එජාප නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාප නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (30) රාත්‍රී පවත්වා තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදීය. මෙම සාකච්ඡාව සඳහා රාජිත සේනාරත්න සහ හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් ද සහභාගි වී තිබේ. හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ රනිල්-සජිත් සාකච්ඡාව ඉතා සුහදව හා විවෘතව පැවති බවයි. පවතින අර්බුදය…