මැ.කො. ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි !
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය පුත්‍රයා එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා තම තනතුර අවභාවිතා කර ඇති බවට මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල වීමත් සමඟ උද්ගත වී ඇති ආන්දෝලනාත්මක තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට තීරණය කර තිබේ. ඒ අනුව එළඹෙන සඳුදා (11) පස්වරු 04.30ට හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්…
