කුරුණෑගල පොහොට්ටු රෝහල් අධ්යක්ෂ බලය පෙන්වයි ; සෞඛ්‍ය ලේකම් තනතුරෙන් ඉවත් කරයි ?
චෝදනා රැසක් ලබා සිටින කුරුණෑගල රෝහල් අධ්යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා තමන්ට ලබාදුන් ස්ථාන මාරුව භාර නොගෙන දිගටම සේවය කරන බවත් ඒ වෙනුවට ඔහුට ස්ථාන මාරුව ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් තුමිය තනතුරින් ඉවත්කිරීමට යන බවත් වාර්තා වෙයි. ඒ අනුව දැනට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරය දරන භද්‍රානි ජයවර්ධන මහත්මිය එම තනතුරින් ඉවත් කොට ඒ සඳහා හමුදා නිලධාරියකු…
