රජයේ පාලන මිලට කහ දෙන්න බෑ; ගොවීහු අමාරුවේ
වෙළෙඳ පොලේ කහ හිගයක් ඇතත් රජය නියම කර ඇති කිලෝව රුපියල් 750 ක මිලට කහ ලබාදිය නොහකි බවත් ගොවීන් ළඟ කහ ගොඩගැසී ඇති බවත් අම්පාර දිස්ත්‍රික්කයේ කහ ගොවීහු කියති. උහන ඵලදායිතා ගම්මාන සමුපකාර සමිතියේ සභාපති දයාරත්න බණ්ඩාර මහතා කියන්නේ කහ කිලෝවක් සඳහා රුපියල් 1600 ක වත් මිලක් අවශ්‍ය බවයි. විකුණාගත නොහැකිව කහ කිලෝ 6000 ක්…
