දේශපාලන ප්‍රචාරණයට ජනපතිගේ ඡායාරූප යොදා නොගන්නැයි නියෝගයක්
මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතු සඳහා තම ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.
ප්රවෘත්ති
මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතු සඳහා තම ඡායාරූප භාවිතා නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීම කලින් ප්‍රකාශ කොට තිබු පරිදි අගෝස්තු 1 දා හෝ ඊට පෙර සිදු නොවනු ඇතැයි වාර්තා වෙයි මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මැතිවරණය අවසන් වන තෙක් ගුවන් තොටුපල විවෘත නොකරන ලෙස මැතිවරණ කොමිසන් සභාව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් බව ද දැනගන්නට ඇත. පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී…
කොවිඩ් 19 ආසාදිත තව පස් දෙනකු ගැන අද වාර්තා වී ඇත. එම පස් දෙනාම ඕමානයේ සිට මෙරටට පැමිණි අය බව ද වාර්තා වීය . ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2047 ක් දක්වා ඉහල ගොස් ඇත.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව අද(30) වනවිට 2042 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. මේ වනවිට එයින් 320දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. 1711දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
පසුගිය රජය හොරට අත්සන් කර ඇති ගිවිසුම් වලින් මිදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතු තනි විධායක බලයට නොහැකි බවත් 2/3ක බලයක් සහිත ශක්තිමත් ආණ්ඩු බලයක් අවශ්‍ය බවත් අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. පාර්ලිමේන්තුවට හෝ හිටපු ජනාධිපති තුමන්ට නොදන්වා අත්සන් තැබුවත් ගිවිසුම් අත්සන් තබා ඇත්තේ රටවල් දෙකක් අතර බැවින් එතරම් ලේසියෙන් ඒ ගිවිසුම් වලින් ඉවත් වීමට…
සජිත් ප්‍රේමදාස මහතා දියාරු, බොළඳ දේශපාලන නායකයකු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) කොළඹදී පැවැති ‘තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු’ නම් වූ මාධ්‍ය හමුවක් අමතමිනි. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කාදිනල් හිමියන්ට බරපතළ අපහාසාත්මක ප්‍රකාශයක් කරනවා. එයින් පසු සජිත් ප්‍රේමදාස මහතා ඔහුව කාදිනල් හිමියන් ඉදිරියට…
පොදුජන එක්සත් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයන් වන දිලුම් අමුනුගමසහ මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී ඇති බව වාර්තා වෙයි. මෙහි දී දිලුම් අමුණුගම මහතා තම රිවෝල්වරය ඇද මහින්දානන්දට වෙඩි තබා ඇතත් ආරක්ෂකයින් විසින් රිවොල්වරයේ උණ්ඩ ඉවත් කොට තිබීම නිසා මහින්දානන්දගේ ජීවිතය බේරී ඇති බව කියති . පසුව දිලුම් අමුණුගම, මහින්දානන්දට අතින් පයින් පහර…
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පසුගිය ජනාධිපතිවරණයේ දී පොහොට්ටු පිලේ කණ්ඩායම කීවේ එමගින් කොළඹ සිට ත්‍රිකුණාමලයට ආර්ථික තීරුවක් වෙනකොට එයට අයත් ඉඩම් හෙක්ටෙයාර් විසි ලක්ෂයක් ඇමෙරිකාවට සින්නක්කර ලබාදීමට යන බවයි . එම ඉඩම් වෙන් කොට වැට ගැසූ විට දකුණේ ජනයාට අනුරාධපුරය හෝ පොලොන්නරුව වදින්නට යන්නට අමෙරිකාවෙන් වීසා ගැනීමට සිදුවන බව ද ඔවුහු කීහ. ඔවුන් කී…
පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ඇරඹීම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (28) පස්වරුවේ ආරම්භ කෙරිණි. නිරෝධායන නීති රීති වලට සහාය දක්වමින් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙම ප්‍රථම ප්‍රචාරක රැලිය පැවැත්වූ අතර දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් කුඩා රැස්වීම් 200 කට ආසන්න ගණනක ඩිජිටල් තිර…
නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා පැනවූ ඇඳිරි නිතිය අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි මුළු මනින්ම ඉවත් කිරීමට තීරණය කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි Post Views: 30
ආණ්ඩුව විසින් MCC ගිවිසුම අනුමත කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ MCC ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් අමෙරිකාවට සිදු කර ඇති ප්‍රකාශය රටට හෙළි කළ යුතු බවය. සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා…
මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී මනාප අංකය ප්‍රදර්ශනය කිරීමට ඇති අවස්ථා අඩුවීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් විවිධ චෝදනා නැඟුව ද මැතිවරණ කොමිසම විසින් කර ඇත්තේ අලුත් නීති පැනවීමක් නොව මැතිවරණ පනතේ තිබෙන නීතිය ක්‍රියාත්මක කරවීම පමණක් බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ අනුව මෙතෙක් සිදුවූ වරදක් නිවැරදි කිරීම දැන් සිදුව ඇති බවයි ඒ මහතා සඳහන්…