රිෂාඩ් එලියට එන බව පක්ෂය ඊයේ කියලා ! – දෙරණ වාර්තාව මෙන්න

රිෂාඩ් එලියට එන බව පක්ෂය ඊයේ කියලා ! – දෙරණ වාර්තාව මෙන්න

 පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා 20 දායින් පසුව ප්‍රසිද්ධියේ පෙනී සිටුනු ඇති බව ඒ මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කොට ඇත . ඒ සම්බන්දයෙන් අද දෙරණ වෙබ් අඩ්විය වාර්තා කොට තිබුනේ මේ ආකාරයෙනි . පුවත පලකොට ඇත්තේ ඊයේ (18) රාත්‍රී 10.12 ට ය. රිෂාඩ් 20 වැනිදායින්…

රිෂාඩ් බදියුදීන් අත් අඩංගුවට පත්වෙයි. අද අධිකරණයට !

රිෂාඩ් බදියුදීන් අත් අඩංගුවට පත්වෙයි. අද අධිකරණයට !

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා අද උදේ අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියයි. දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත් අඩංගුවට ගත බව කියති. ඔහු අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය. මෙලෙස අත් අඩංගුවට පත්වීම නිසා රිෂාඩ් බදුයුදීන් මහතාට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවෂාව සඳහා පවත්වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සහභාගී වීමට…

ජනපති මහා සංඝරත්නයට පිටුපා 20 ගේනවා නම් ඊට පිළිතුරු දෙන්න අපිත් සූදානම් – මුරුත්තෙට්ටුවේ හිමි

ජනපති මහා සංඝරත්නයට පිටුපා 20 ගේනවා නම් ඊට පිළිතුරු දෙන්න අපිත් සූදානම් – මුරුත්තෙට්ටුවේ හිමි

මහා සංඝරත්නයේ අනුමැතියෙන් තොරව, මහා සංඝරත්නයට පිටුපා 20 වැනි සංශෝධනය සම්මත කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානම් වන්නේ නම් ඊට පිළිතුරු දීමට ද මෙරට මහා සංඝරත්නය සූදානම් බවට අභයාරාම විහාරාධිපති, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අනතුරු හඟවයි.”අපි ජනාධිපතිතුමාට කියනවා 20 ගේන්නෙ නැත්නම් වඩා හොඳයි, 20 ගේනවා නම් මහා සංඝරත්නයේ අනුමැතිය අරගෙන 20 ගේන්න. එහෙම නැතිව යම් යම්…

“ජනාධිපතිතුමා පව් ” . “හරිම කලකිරීමෙන් ඉන්නේ ” – වියත්මග ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු

“ජනාධිපතිතුමා පව් ” . “හරිම කලකිරීමෙන් ඉන්නේ ” – වියත්මග ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු

ජනාධෝපතිතුමා මේ වනවිට දැඩි කලකිරීමෙන් සිටින බව තමා පුද්ගලිකව ම දන්නා බව වියත්මග ප්‍රධාන ලේකම් අනුර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය. ඒ මහතා කීවේ මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ඇතිවීම සහ එය පාලනය කරගත නොහැකි වීම නිසා ජනාධිපතිතුමා බලවත් කලකිරීමකින් සිටින බව යි. චමුදිත සමරවික්‍රම මාධ්‍යවේදිය සමග අන්තර්ජාලයේ Truth With Chamuditha වැඩ සටහනට සහභාගී වෙමින් ඒ මහතා…

20 ගැන අවසන් තීරණයකට පොහොට්ටුවේ පක්ෂ නායකයෝ රැස්වෙති

20 ගැන අවසන් තීරණයකට පොහොට්ටුවේ පක්ෂ නායකයෝ රැස්වෙති

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට එරෙහිව නැගී ඇති ජනතා විරෝධය හමුවේ ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ සාමාජික පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද හවස කැඳවා ඇති බව වාර්තා වෙයි . සංඝ සමාජවලින් , ආණ්ඩුවට බලයට ඒමට සහය දුන් ප්‍රබල සංඝයා වහන්සේලාගෙන්, කොතොලික රදගුරු සම්මේලනයෙන් සහ ජාතික ක්‍රිස්තියානි සභාවෙන් ආදී බොහෝ  සංවිධාන 20 වැනි…

කටුනායක කලාපයෙන් කොරෝනා ආසාධිතයන් 170 ක් ; කම්හල් දෙකක් වසයි !

ඊයේ හවස් වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 170 ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි. කලාපයේ තත්ත්වය අනාරක්ෂි බවට පත්ව ඇති බව කියති. ආසාදිතයන් වැඩි වශයෙන් හමු වූ කම්හල් දෙකක් තාවකාලිකව වසා තැබීමට තීරණය කොට ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි.

20 ට විරෝධයට ප්‍රතිචාර ! විජේදාසගේ ආරක්‍ෂාව අඩු කරයි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්‍ෂකයන් අඩු කර ඇති බව වාර්තා වෙයි. මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාව සදහා මීට පෙර පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ බවත් ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බවද පැවසෙයි.

“රිෂාඩ්, ඔයා එලියට එන්න අපි හැංගෙන්නම් ; හැංගෙන්න වෙලා තියෙන්නේ ආණ්ඩුව ගෙනා අපටයි” – ” සිංහලේ” කැඳවුම්කරු මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි

“රිෂාඩ්, ඔයා එලියට එන්න අපි හැංගෙන්නම් ; හැංගෙන්න වෙලා තියෙන්නේ ආණ්ඩුව ගෙනා අපටයි” – ” සිංහලේ” කැඳවුම්කරු මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි

  දැන් හැංගෙන්න සිදු වී තිබෙන්නේ රිෂාඩ් බදියුදීන්ට නොව මේ ආණ්ඩුව ගෙන ඒමට කටයුතු කළ තමන් වහන්සේ ඇතුළු පිරිසට බවත් , එමනිසා ” රිෂාඩ් ඔයා එලියට එන්න – අපි හැඟෙන්නම් ” කියා තමන් වහන්සේ රිෂාඩ් බදියුදීන් මහතාට කියන බවත් , “සිංහලේ ” සංවිධානය කැඳවුම්කරු මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියෝ  අද කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ…

කොවිඩ් පොකුර 2014 ට නගී ; අදට 115 ක් ; රටපුරා රෝගීන් !
|

කොවිඩ් පොකුර 2014 ට නගී ; අදට 115 ක් ; රටපුරා රෝගීන් !

මිනුවන්ගඩ් බ්‍රෑන්ඩ්රික්ස් ආයතනයෙන් ආරම්භ වූ කොවිඩ් පොකුර මේ වනවිට රටපුරා ව්‍යාප්තවෙමින් රෝගීන් 2014ක් දක්වා ඉහළ ගොස් ඇත. අද දිනයේ හමු වූ රහීන් සංඛ්‍යාව මේ වනවිට 115 දක්වා ඉහළ ගොස් ඇත. දිවයිනෙන් හමු වූ ආසාදිතයින් ගේ සම්පුර්ණ සංඛ්‍යාව 5466 ක් දක්වා ඉහළ ගොස් ඇත.  

පොහොට්ටු පාලනය යටතේ මාස 11ක් තුළ තුන්වැනි CID අධ්‍යක්ෂකත් පත්‍ කෙරේ !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව පිහිටවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය යටතේ මාස 11ක් තුළ මෙම තනතුරට පත් කෙරුණු තුන්වැනි නිලධාරියාය. නව රජය යටතේ මුලින්ම මෙම තනතුරට පත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය මහින්ද…

කොවිඩ් ගැන තොරතුරු ජනමාධ්‍යයට දීම තහනම් – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිලධාරීන්ට ලිපියක්

වත්මන් කොවිඩ් 19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ජනමාධ්‍ය වෙත ලබාදීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සියල අමාත්‍යංශ නිලධාරීන් වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අත්සනින් මෙම ලිපිය යවා තිබේ. ඒ අනුව නව රෝගීන් හමුවීම රෝගය පැතිරීම ආදී කිසිදු තොරතුරක් ජනමාධ්‍ය වෙත ලබාදීම සියලු නිලධාරීන්ට තහනම් වෙයි.ඉන් පසු මාධ්‍ය වෙත ලබාආ…

20 එපා.. ආණ්ඩු හිතවාදී ප‍්‍රකට හිමිවරුන් 07ක් ජනපතිට තීරණාත්මක ලිපියක් යවති..

20 එපා.. ආණ්ඩු හිතවාදී ප‍්‍රකට හිමිවරුන් 07ක් ජනපතිට තීරණාත්මක ලිපියක් යවති..

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කරමින් ප‍්‍රකට භික්‍ෂූන් වහන්සේලා 07 නමක් විසින් අත්සන් තබමින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කර ඇත. අදාල සම්පුර්ණ ලිපිය මෙසේය. ශ්‍රී ලංකා ජනරජයේ ජනාධ්පත් අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ලේකමි කාර්යාලය, කොළඹ. 2020-10-15 අතිගරු ජනාධිපතිතුමනි, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රී ලංකාවේ ජනතාව ඔබ තුමාගෙන් අපේක්ෂා…